⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
248155.3.jpg


ඊලග Root :rofl::rofl: :shocked::shocked:

අම්මෝ මෙන්න තව එකෙක් එනෝ :sorry::sorry:
 

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    http://www.bbc.com/sinhala/sport-36883249

    'මෙච්චර කරපු මම දවස් දහයෙන් ද්‍රෝහියෙක් වෙලා'

    ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයකු වශයෙන් කටයුතු කිරීම මුල් කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය එල්ල කරන චෝදනා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් තරයේ ප්‍රතික්ෂේප කරයි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයා සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයකු වශයෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ මෙන්ම ඇතැම් ක්‍රිකට් ලෝලීන්ගේද දැඩි විවේචනයට ලක් වී තිබේ.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවශ්‍ය පුහුණුව ලබා දීම සඳහා ශ්‍රී ලංකා පාලක මණ්ඩලයෙන් තමාට ආරාධනයක් නොලැබුණු බැවින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙන් ලැබුණු ආරාධනය පිළිගැනීමේ වරදක් නොමැති බවයි, මුත්තයියා මුරලිදරන් බීබීසීයේ අසාම් අමීන් සමග සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ.
    ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායකට බැණ වැදී ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ චරිත් සේනානායක විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමා ඔහුගෙන් කරුණු විමසූ බවයි.
    එහෙත් සිදුවීම සම්බන්ධයෙන් මුරලිදරන් කරන පැහැදිලි කිරීම චරිත් සේනානායක ප්‍රතික්ෂේප කරයි.
    (මුරලිදරන් සමඟ පැවැත්වූ සාකච්ඡාව ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    15.5
    Dawson to Rajapaksa, no run


    15.4
    Dawson to Jayasundera, OUT
    MDUS Jayasundera lbw b Dawson 7 (7m 4b 0x4 0x6) SR: 175.00


    15.3
    Dawson to Jayasundera, no run


    15.2
    Dawson to Jayasundera, 6 runs


    15.1
    Dawson to AK Perera, 1 run


    End of over 15 (3 runs) Sri Lanka A 107/2 (319 runs required from 35 overs, RR: 7.13, RRR: 9.11)

      • AK Perera 1 (1b 0x4 0x6)
      • MDUS Jayasundera 1 (1b 0x4 0x6)
      • GHS Garton 1-0-3-2
      • LS Livingstone 3-0-18-0

    14.6
    Garton to AK Perera, 1 run


    14.5
    Garton to Udawatte, OUT
    ML Udawatte b Garton 40 (65m 43b 3x4 1x6) SR: 93.02



    14.4
    Garton to Udawatte, no run


    14.3
    Garton to Jayasundera, 1 run


    14.2
    Garton to Dickwella, OUT
    N Dickwella c †Billings b Garton 60 (63m 45b 7x4 1x6) SR: 133.33


    14.1
    Garton to Udawatte, 1 run
     
    Last edited: