Sadakan ada hodata panduwa daga kawwada sinhalu?
අද හොඳට දැම්ම...ෆුල් ටොසුත් වැටුනා හැබැයි... ඒත් line & length හොඳට දැම්ම...
අද හොඳට දැම්ම...ෆුල් ටොසුත් වැටුනා හැබැයි... ඒත් line & length හොඳට දැම්ම...
![]()
Machan variations kochara wage thibbada?

munge tail ekatath allan inna puluwan.. ekata ape Pradeep ehema walking wicket ekak

සිරාවට 
Catch miss kale nethi eka loku deyak
කුසල් එකක් බෑවා...