Silvat ekka tamai open awe kusal..u out unat hari ait purudu couple eka bat karnne..
ehema hitamu...
නව පන්දු රැකීමේ පුහුණුකරු නික්
ලෙයිසෙස්ටර්ෂයර් ඇකඩමියේ අධ්‍යක්ෂ නික් පෝතාස් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්වීම් ලබා තිබෙන බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.
මේ සතියේ නිමාවත් සමග නික් ශ්‍රි ලංකා කණ්ඩායම සමග සිය රාජකාරී ආරම්භ කිරීමට නියමිත අතර ඔහුගේ පළමු තරගාවලිය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මේ වන විට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියයි.
දකුණු අප්‍රිකානු ජාතික නික් පෝතාස් එක්දින තරග තුනකදී දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කර තිබේ.
nick patholasta puluwan wei da ape kabbo tika hadanna![]()

අපේ උන් ලකුණු 250ක් වත් ගැහුවොත් හොද ගේමක් දෙන්න පුළුවන් වෙයි.

good prospect, hope he does not get the accusation of illegal bowling action, as many good spinners recently got (sparing indian passport holders).

අශෝභන ලෙස හැසිරුණු සුද්දා දින හතක් රිමාන්ඩ්
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ක්‍රීඩා පිටිය තුළට නිරුවතින් පැමිණ අශෝභන ලෙස හැසිරුණු ඔස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්තයේ පදිංචි ඇලෙක්සැන්ඩර් ජේම්ස් නම් පුද්ගලයාට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 3000ක දඩයක් හා දවස් හතක සුළු වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

As I know, leg spinners and chinaman bowlers can't have an illegal action because they can't chuck even if they want.
ඔය Henry L කියන්නේ![]()
sulu wada kianne andum nathuwa hira gedara issaraha dana gahala thianawa wage ewa wennathi ne.

As I know, leg spinners and chinaman bowlers can't have an illegal action because they can't chuck even if they want.
thats good then, didn't know that. chinaman bowlers generally looks to have more strenuous bowling actions and hope he don't get in to much injuries and continue to have a long run. SLC needs to look after these talents.
ow machan. legi kenekta kawadawath chuck karanna be. murali damala gahanawa kiyala umpire No ball allanakota murali leg spin ekak danawa. u ekath allanawa NO ball kiyala. umpire hora kiyala nondi wenne eken. palleha video eka balapan. 3.28 weni thappare idan balapan