⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
13876476_1288703594488240_2878988851639135626_n.jpg

සිය මංගල ටෙස්ට් තරගයේදීම චයිනමන් පන්දු යවන්නෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීමට හිමි වාර්තාව පිහිටුවීමට ශ්‍රී ලංකාවේ ලක්ෂාන් සඳකැන් පල්ලෙකැලේ පිටියේදී අද (27දා) සමත්වුණා.

ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 58ට කඩුලු හතරක් දවාගනිමින්. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඔස්ට්‍රේලියාවේ ෆ්ලීට්වූඩ් ස්මිත්ය.

ඔහු 1935 වසරේ දෙසැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් වරම් හිමිකර ගැනීමින් පැවැති තරගයේ පළමු ඉනිමේදී ලකුණු 64ට කඩුලු 4ක් දවාගැනීම මේ දක්වා සිය මංගල ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී චයිනමන් පන්දු යවන්නෙකු දැක්වූ හොඳම දක්ෂතාව ලෙස වාර්තා අතර පැවැතියේය.

ස්මිත් දෙවැනි ඉනිමේදීත් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්විය. ලක්ෂාන්ට තවත් ඉනිමක් ඉතිරිව තිබෙයි.

248303.jpg

:D:D:D
 
Last edited:
  • Like
Reactions: 3rdEye

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    sandakan + vandersay is gonna be great duo for sri lanka. when herath get retired, he can retire very happily without worrying about future. i wish both these spinners could play with herath at least 10 testes. murali must be kicking himself after the performance by sri lankan spinners.
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    sandakan + vandersay is gonna be great duo for sri lanka. when herath get retired, he can retire very happily without warring about future. i wish both these spinners could play with herath at least 10 testes. murali must be kicking himself after the performance by sri lankan spinners.

    warring :rofl::rofl: kohenda yako warring awe? :rofl: anika get retired? :rofl: lokuma joke eka testes???? :rofl:

    definition of testes - plural form of The primary reproductive organ of male animals, in which sperm and the male sex hormones (androgens) are produced

    :lol::lol:

    adath linde :rofl::lol: eda balling ekata wada hapan :lol::rofl: dannna sinhalen gahapanko :rofl::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    now tomorrow gonna be the day deciding day of this match .. we need to be positive and aggressive against spinners .. if we let them bowl then we will get roll over early as before lunch .. sensitive and aggressive approach will lead us to victory:yes::yes: going down early to offer dead bat and all defensive shots will kill us specially against spinners:yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    warring :rofl::rofl: kohenda yako warring awe? :rofl: anika get retired? :rofl: lokuma joke eka testes???? :rofl:

    definition of testes - plural form of The primary reproductive organ of male animals, in which sperm and the male sex hormones (androgens) are produced

    :lol::lol:

    adath linde :rofl::lol: eda balling ekata wada hapan :lol::rofl: dannna sinhalen gahapanko :rofl::lol:

    he might be refreing to testical pain caused retirement:yes: but you never know
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මැච් බලන්න වෙලාවක් නෑ. අලුත් එකා නම් ටිකක් විතර turn කරනවනේ. අනිත් එවුන් නම් turn කිව්වට කෙලින්මනේ දාන්නේ. හරි පුහුනුවක් ලැබුනොත් ගොඩ යයි වගේ.
    ;);):cool::cool:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    warring :rofl::rofl: kohenda yako warring awe? :rofl: anika get retired? :rofl: lokuma joke eka testes???? :rofl:

    definition of testes - plural form of The primary reproductive organ of male animals, in which sperm and the male sex hormones (androgens) are produced

    :lol::lol:

    adath linde :rofl::lol: eda balling ekata wada hapan :lol::rofl: dannna sinhalen gahapanko :rofl::lol:

    මචන් උ පුළුවන් විදියට English වලින් ටයිප් කරාම තොට මොකද්ද තියෙන අමාරුව...උගේ මව් බාසාව English ද?වැරදි වැරදි උට හදා ගන්න දීපන්..නිකන් බුරුවා වගේ හිනා වෙන්නේ නැතුව :angry::angry:

    පොන්නයා..තොට තියෙන්නේ අනිත් උන්ට වඩා වැඩස් කියලා පෙන්නන හදන මානසික රෝගයක් :rofl::rofl:
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මචන් උ පුළුවන් විදියට English වලින් ටයිප් කරාම තොට මොකද්ද තියෙන අමාරුව...උගේ මව් බාසාව English ද?වැරදි වැරදි උට හදා ගන්න දීපන්..නිකන් බුරුවා වගේ හිනා වෙන්නේ නැතුව :angry::angry:

    පොන්නයා..තොට තියෙන්නේ අනිත් උන්ට වඩා වැඩස් කියලා පෙන්නන හදන මානසික රෝගයක් :rofl::rofl:

    ubata moko me ridune??? :rofl::rofl::rofl: ube minihada?:rofl::rofl:
    expose karanna kale hari wage ne :yes::yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ubata moko me ridune??? :rofl::rofl::rofl: ube minihada?:rofl::rofl:
    expose karanna kale hari wage ne :yes::yes:

    ඕකා මාත් එක්ක වළි..රනිල්ට බනින නිසා...එත් උ පුළුවන් විදියට ගැහුවම,උබ කැත විදියට අපහාස කරලා තිබ්බා.. :angry::angry:

    Expose කරනවා නම් කරපන්,මට ගානක් වත් නැහැ :cool::cool:

    සැලෙන්නේ නැහැ ඔයි දැන්..අටලොව දහමින් කම්පා නොවී උබට අනුකම්පා කරනවා :P:P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඕකා මාත් එක්ක වළි..රනිල්ට බනින නිසා...එත් උ පුළුවන් විදියට ගැහුවම,උබ කැත විදියට අපහාස කරලා තිබ්බා.. :angry::angry:

    Expose කරනවා නම් කරපන්,මට ගානක් වත් නැහැ :cool::cool:

    සැලෙන්නේ නැහැ ඔයි දැන්..අටලොව දහමින් කම්පා නොවී උබට අනුකම්පා කරනවා :P:P

    ehema thamai oi lassana widiyata apahasa karanawada? :rofl::rofl:
    ow ubata gaanakwath na moko thawa accunts thiyenawa ne :P
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    sandakan + vandersay is gonna be great duo for sri lanka. when herath get retired, he can retire very happily without worrying about future. i wish both these spinners could play with herath at least 10 testes. murali must be kicking himself after the performance by sri lankan spinners.

    elama doubalak ...denna depaththata kapana amuthuma achcharuwak....Vandai,Sandakanui...E assata dilruwan,Kaushal set karamath varity eka ela...:yes::yes::yes::yes:
    Chameera,Prasad,Prsdeep,Lakmal...
    Test bowling aulak ne...:cool::cool::cool::cool:
    Batting thama....:confused::confused::confused:
    Hoda inimak godanagana batek enta oone mada....
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    elama doubalak ...denna depaththata kapana amuthuma achcharuwak....Vandai,Sandakanui...E assata dilruwan,Kaushal set karamath varity eka ela...:yes::yes::yes::yes:
    Chameera,Prasad,Prsdeep,Lakmal...
    Test bowling aulak ne...:cool::cool::cool::cool:
    Batting thama....:confused::confused::confused:
    Hoda inimak godanagana batek enta oone mada....

    dan masekata withara kalin ape bowling thama lokuma awula une. dan all of a sudden bowling awulak na :D aththane mona unath. Vanda,Sandakan,Kaushal set eka niyama spinners la :cool: Chameera,Prasad,Pradeep,Lakmal ekka passe Malinga,Kule ekathu unoth patta set ekak innawa :D:cool:
    batting uth loku awulak na. Mendis,Kusal,Chandi,Mathews set eka permanent ne. Roshen,De Silva ehema hadila ei. :yes::yes: suba anagathayak :D
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඕකනෙ කියන්නෙ අපේ මන්ඩලේ කචල් කියල අන්න දෙන්නෙක කෙල ගන්නවා එක්ස්පොස් කරනවා පොන්නයා කිය කියා..දැන් මේ පොස්ට් එක බලපු දිමුත් කරුනාරත්න මට මේ දැන් කතා කරල කිව්වා මේ වලිය දැකලා පොරග මානසික මට්ටම හොදටම පල්ලෙහාට බැහැල කියල. උදේම ඌ අවුට් වුනොත් මුකුත් කියන්න එපා..හොද වෙලාවට සිද්දිය ඇන්ජලොට කියල නෑ කට්ටිය පොර තාම ෆිට් එකේ ඉන්නවලු අද 100ක් ගහනවා කියල...