⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් මට පේනවා පිටකස්වල බලපෑමක් නිසා දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුරුෂ නිමිත්ත නැති ක්‍රීඩකයන් අද ඉනිමකින් පරදිනවා... - ජොන්ටුමා
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    ඔව් මට පේනවා පිටකස්වල බලපෑමක් නිසා දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුරුෂ නිමිත්ත නැති ක්‍රීඩකයන් අද ඉනිමකින් පරදිනවා... - ජොන්ටුමා

    :lol::rofl: jontuma
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    දිමුත් කරුණාරත්න කියල එකෙක් ඉන්නවා ද අපේ ටීම් එකේ? හැමදාම උගේ නම විතරනේ පෙන්නේ...සෙල්ලම් කරනවා දකින්නේ නැහැ...මේක මට මාර ප්‍රශ්නයක් :lol:

    Hina hina Dimuth n K.Silva sapa thamai SL batting walata wadila thiyenne saw both of them getting out dimuth kakul dekama popping crease athulae K.Silva left arm spinner kenek ta bat karrane off stump idan munta samanya danuma nae
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Kusal Mendis counter attacking එක නිසා ඉනමකින් නම් බේරෙන්න පුළුවන් වේවි..

    උ නම් එක අතකට හොදා..නැව ගිලුනත් උගේ විදියට ගහනවා :rofl:

    තාම අලුත් නිසා මොලෙයි.ඉවසීම නැති එක තමා අවුල :baffled:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ

    ඔව් ඔස්ට්‍රේලියාව කණ්ඩායමට පලවෙනි ස්නාතය ලබාගනීඒමට පිට්කස්වල උපකාර ලැබී තියෙන බව මේ දැන් තහවරු උනා...ඔට්ස්ට්‍රෙලිය කණ්ඩායමේ පුරුෂ නිමිත්ත නිසා ශ්‍රී ලාංකීයකන් අපහසුවට පත් වෙලා..මෙය පිටකස්වල බලපෑමක් :baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔව් ඔස්ට්‍රේලියාව කණ්ඩායමට පලවෙනි ස්නාතය ලබාගනීඒමට පිට්කස්වල උපකාර ලැබී තියෙන බව මේ දැන් තහවරු උනා...ඔට්ස්ට්‍රෙලිය කණ්ඩායමේ පුරුෂ නිමිත්ත නිසා ශ්‍රී ලාංකීයකන් අපහසුවට පත් වෙලා..මෙය පිටකස්වල බලපෑමක් :baffled:

    mama match eka balanna giya nam ke gahanawa Oya retire wenna Kaushal, Dimuth kiyala :rofl: