⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Starc to Kusal Mendis, FOUR, neatly done. Used the pace of Starc and earned himself a boundary. Shortish and just outside off, enough width on offer for Mendis to hop and steer it past the diving gully fielder, well wide of the deep point fielder
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    ඔව් ඔස්ට්‍රේලියාව කණ්ඩායමට පලවෙනි ස්නාතය ලබාගනීඒමට පිට්කස්වල උපකාර ලැබී තියෙන බව මේ දැන් තහවරු උනා...ඔට්ස්ට්‍රෙලිය කණ්ඩායමේ පුරුෂ නිමිත්ත නිසා ශ්‍රී ලාංකීයකන් අපහසුවට පත් වෙලා..මෙය පිටකස්වල බලපෑමක් :baffled:

    මිචෙල් ස්ටාර්ක් තමයි ලොකුම පිට සක්වල ජීවියා.... මේක පිලිබඳව ජොන් ටුමා ගෙන් අසා දැන ගන්ඩ ඕනේ හරියටම...:nerd:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    ඔව්..නුගේ පුරුෂ නිමිත්ත පිටක්ස්වාලයින් විසින් ඉවත් කරන ලදුව ලොලබේ ප්‍රදශයේ සිට හමුව ඇති බව වාර්තා වෙනවා...:angry:

    මානසිකව වැටුනා...:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Hina hina Dimuth n K.Silva sapa thamai SL batting walata wadila thiyenne saw both of them getting out dimuth kakul dekama popping crease athulae K.Silva left arm spinner kenek ta bat karrane off stump idan munta samanya danuma nae

    මුන් දෙන්නම මම දැකපු අජූතම බැට්ස්මන් ල දෙන්නෙක්..මුන්ට බෝලයක් වත් කරගන්න බැහැ නේද? එතකොට මුන් මැච් එකේ ඉනිම් දෙකේම ලකුණු දහයක් වත් ගහන්නේ නැතුව අවුට් වුනාම මුන්ගෙන් ටීම් එකට ලැබෙන ලබ්බක් නැහැනේ එතනින් එහාට මැච් එකේ?

    දිල්ශාන් ල ජයසූරියල වගේ උන් 0 ට අවුට් උනොත් උන් බෝල කරලා විකට් 2,3ක් වත් ගන්නවා...ෆීල්ඩින් උනත් සුප්පා...

    මේ වගේ උන් මොකට තියන් ඉන්නවඩ් මන්ද...
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මුන් දෙන්නම මම දැකපු අජූතම බැට්ස්මන් ල දෙන්නෙක්..මුන්ට බෝලයක් වත් කරගන්න බැහැ නේද? එතකොට මුන් මැච් එකේ ඉනිම් දෙකේම ලකුණු දහයක් වත් ගහන්නේ නැතුව අවුට් වුනාම මුන්ගෙන් ටීම් එකට ලැබෙන ලබ්බක් නැහැනේ එතනින් එහාට මැච් එකේ?

    දිල්ශාන් ල ජයසූරියල වගේ උන් 0 ට අවුට් උනොත් උන් බෝල කරලා විකට් 2,3ක් වත් ගන්නවා...ෆීල්ඩින් උනත් සුප්පා...

    මේ වගේ උන් මොකට තියන් ඉන්නවඩ් මන්ද...

    උනුත් ජීවත් වෙන්න එපැයි බං :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මිචෙල් ස්ටාර්ක් තමයි ලොකුම පිට සක්වල ජීවියා.... මේක පිලිබඳව ජොන් ටුමා ගෙන් අසා දැන ගන්ඩ ඕනේ හරියටම...:nerd:

    :P ඔව්..නියම ජෝන්ටුමා මේ අවස්ථාවේ පිටක්ස්වාලයින් සමග ගුද සංසර්ගයේ යෙදෙන බව පිටක්ස්වල නියෝජිත වරුන් මගින් දැගනන්න ලැබුන...ඔහු ආ පසුව ඔබට පවසාවි..:baffled:

    පරිස්සම් වන්න..පිටකස්වාල්යින් ගෙන්...:rofl::rofl:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113

    :P ඔව්..නියම ජෝන්ටුමා මේ අවස්ථාවේ පිටක්ස්වාලයින් සමග ගුද සංසර්ගයේ යෙදෙන බව පිටක්ස්වල නියෝජිත වරුන් මගින් දැගනන්න ලැබුන...ඔහු ආ පසුව ඔබට පවසාවි..:baffled:

    පරිස්සම් වන්න..පිටකස්වාල්යින් ගෙන්...:rofl::rofl:

    ජනෙල් වසා සිටින්න...:rofl: