⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

gsamiru

Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    මුන් දෙන්නම මම දැකපු අජූතම බැට්ස්මන් ල දෙන්නෙක්..මුන්ට බෝලයක් වත් කරගන්න බැහැ නේද? එතකොට මුන් මැච් එකේ ඉනිම් දෙකේම ලකුණු දහයක් වත් ගහන්නේ නැතුව අවුට් වුනාම මුන්ගෙන් ටීම් එකට ලැබෙන ලබ්බක් නැහැනේ එතනින් එහාට මැච් එකේ?

    දිල්ශාන් ල ජයසූරියල වගේ උන් 0 ට අවුට් උනොත් උන් බෝල කරලා විකට් 2,3ක් වත් ගන්නවා...ෆීල්ඩින් උනත් සුප්පා...

    මේ වගේ උන් මොකට තියන් ඉන්නවඩ් මන්ද...

    Kaushal karaya apu welawe inndala athak karakawanawaa ...... balan indidi oluwa kakuma hadenawa ! Appiriyai !
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Kaushal karaya apu welawe inndala athak karakawanawaa ...... balan indidi oluwa kakuma hadenawa ! Appiriyai !

    :rofl::rofl: ඇත බැරිනම් ඌ කැරකි කැරකි ගැහුවත් කමක් නැහැ බන් ලකුණු ගහනවානම්...:lol:

    අපරාදේ ඌ අත කරකවන්න වෙන මහන්සිය වත් නැහැ නේ...:(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    වැස්ස නිසා දවස් 4ක් ගහයි වගේ :rofl:

    :sorry::sorry: මේක කොහොමත් පරදිනවා :rolleyes: අද දැන් තුන් වෙනි දවස...අද හවස් වෙද්දී වහිනවා නේ...විකට් 7ක් විතර ගිහින් තියෙයි...හෙට උදේම ඉතුරු උන් යනවා...ලකුණු 150ක් වගේ ගහයි...

    උන් හෙට නිදාගෙන අනිද්දා ගහල ඉවර කරයි :D:D