⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ow bn apoo appririyai pora ekka kata karannath monowa kiynawada kiyala porawath danne nh :confused: :P

    :rofl::rofl: ඌව පිටසක්වලයින් පිරිසක් දූෂණයට ලක් කරලා,,ඒ ඇතිවුන මානසික පීඩනය නිසා තමයි සමාජයෙන් කොන් වෙලා දැන් මෙතන උගේ අත්දැකීම් ශෙයා කරගන්න සීන් එකක් යන්නේ :rofl:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපේ හොදම පිතිකරුවෝ දෙන්න රිවීව් සේරම අරන් තියෙන්නේ...කොහොමද ආතල් එක අවුට් දුන්නනම් :rolleyes::rofl:
    :rofl: ammapa :P awlk nah gahwuoth hodai :oo:
    :rofl::rofl: ඌව පිටසක්වලයින් පිරිසක් දූෂණයට ලක් කරලා,,ඒ ඇතිවුන මානසික පීඩනය නිසා තමයි සමාජයෙන් කොන් වෙලා දැන් මෙතන උගේ අත්දැකීම් ශෙයා කරගන්න සීන් එකක් යන්නේ :rofl:

    sira bn mata nam i monowa kiynwada kiyala therenne nah pitasakwalayo gang bang karala porawa :sorry:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    මුන් දෙන්නම මම දැකපු අජූතම බැට්ස්මන් ල දෙන්නෙක්..මුන්ට බෝලයක් වත් කරගන්න බැහැ නේද? එතකොට මුන් මැච් එකේ ඉනිම් දෙකේම ලකුණු දහයක් වත් ගහන්නේ නැතුව අවුට් වුනාම මුන්ගෙන් ටීම් එකට ලැබෙන ලබ්බක් නැහැනේ එතනින් එහාට මැච් එකේ?

    දිල්ශාන් ල ජයසූරියල වගේ උන් 0 ට අවුට් උනොත් උන් බෝල කරලා විකට් 2,3ක් වත් ගන්නවා...ෆීල්ඩින් උනත් සුප්පා...

    මේ වගේ උන් මොකට තියන් ඉන්නවඩ් මන්ද...

    Un denama wicket keepers la...K.silva hena negative bat karanne Hashan n Thilan mita wada positively bat kara
     

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    Dimuth Hari kaushalyawa Hari kapala dananjaya open ewanna ona.Mokada Miniha school, club sellan kare open position eke.Roshan silva madine ewwanam Hari
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    Awrudu 21 1ka club bowling attack 1kaka face karanawa wage bat karanne anith un world class bowling attack 1kata bat karanne