⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

gsamiru

Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    Roshan Abesinghe ge commentry eka nikan linda langa sangame gossip talk ekak wage ....... kisima harayak na, aluth adahasak na, ohe kiyawanwa !

    Any way, Congratz to Kusal Mendis !
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Roshan Abesinghe ge commentry eka nikan linda langa sangame gossip talk ekak wage ....... kisima harayak na, aluth adahasak na, ohe kiyawanwa !

    Any way, Congratz to Kusal Mendis !

    ow ban epa wenawa mkta gannawada manda sakkiliyawa :sorry:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දිමුත් පො**** අයින් කරන්න තියෙන්නේ ඔකගේ මොන බැටින් ද බන් හපතයා අනිකා තමා අර කවුශාල් සිල්වා කියන්නේ ඔන්න ගොටු මුන් එක්ක අර රමිත බුක් වැල්ල ගන්න තියෙන්නේ දාන්න තැනක් නැත්නම් ඒ ටීම් එකට දාපල්ල කෝ මේ හැතිකරේ ටීම් එක කන්නෙ නැතුව ගහන මගුලකුත් නෑ ටෙස්ට් ගහලා තමා වන්ඩේ ගහන්න සෙට් වෙන්නේ හරියටම නැතුව අහසින් පාත් උනා ට හරියට බැට් කරගන්න බෑ :angry::angry::angry:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කුසල් මේන්ඩිස් නම් හරියට ම නියම තැන බැට් කරන්නේ අයේ හොලවන්න දෙයක් නෑ ඔපනින් හරියට සෙට් වෙනවා තව ස්ට්‍රයික් බෝල කෙනෙක් ඕන කසුන් ව හදලා ගන්න පුලුවන් නම් එල සුරන්ග ලක්මාල්ට වඩා හොදයි කසුගේ බෝලින් නම් අඩුම ස්වින්ග් එක හරි තියනවා හරියට

    :yes::yes::yes: