⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede

avatar267406_285.gif
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ku.jpg

වයස 21දීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමණීමට හැකිවීම පිළිබඳ මා සතුටු වනවා.මා හැදී වැඩුනේ ක්‍රිකට් ක්‍රීඩාවට. බයිලා සංගීතයට මෙන්ම දැව භාන්ඩ වලට ප්‍රසිද්ධියක් උසුලන මොරටුව නගරයේයි. කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමේ සිහිනය මට තිබුණා.ඒ වෙනුවෙන් කැපවුණා. මා අඩු ආදායම් ලාභි පවුලක සාමාජිකයෙක්. අපේ පවුලේ ප්‍රධාන ආදායම වුනේ තාත්තාගේ වඩු කර්මාන්තයයි. ඒ වගේම ඔහු නිවසේ අවශ්‍යතා සැපියිමට මෙන්ම මා හට අවශ්‍ය ක්‍රිකට් උපකරණ මිලදී ගන්න පෙදරේරුවෙක් ලෙසද වැඩ කළා.

"තාත්තා මට අරන් දුන්න බැට් එක මට තාම මතකයි. එය පකිස්ථානයේ නිෂ්පාදිත ඉර්ෆාන් වර්ගයේ බැට් එකක්.ඒ මොහොතේ ඉදන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සිහිනය පසුපස මම ආවා.එංගලන්තයේදී අර්ධ ශතක කිහිපයක් ලබාගැනීමට හැකිවිම මා හට ධෛර්යයක් ගෙන දුන්නා."තරගයෙන් අනතුරුව කුසල් වැඩිදුරටත් පවසා ඇත.

:(:(:(
 
Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,709
    1
    11,004
    113

    මේකේ එකෙක් මැරෙන්ඩ හැදුවේ මෙන්ඩිස් හෙන සල්ලි කාරයෙක් ලොකුම ගොට්ටක්,සුපිරි කාර් එකකින් ග්‍රවුන්ඩ් එකට එන්නේ කියලා.....:dull::dull::dull:
     
    :sorry: