⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මං කිව්ව හරි වගේ හෙන්රිය ත්‍රෙඩ් දන එක නැවැත්තුව විතරයි මෙන්න අපේ උන් හොඳට සෙල්ලම් කරනව :P

    ඔවු අනිවාර්යෙන් සමහරු ඉන්නවා කිසි පලදීමක් වගතුවක් නැති උන් :cool:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔවු අනිවාර්යෙන් සමහරු ඉන්නවා කිසි පලදීමක් වගතුවක් නැති උන් :cool:

    සහතික ඇත්ත මචන්.. සමහර අයව උදේට මුලිච්චි උනොත් දවසම ඉවරයි..සමහර උන් කඩේ අලෙවි කරොත් දවසම පාළුයි

    ඒ වගේ තමා හෙන්රි ක්‍රිකට් තෙඩ් දැම්මොත් අපි පරදිනවා
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    avatar368498_26.gif