⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

gsamiru

Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    Team for Galle;

    1. Kusal
    2. Kaushal
    3. Mendis
    4. Chandimal
    5. Angelo
    6. Dhananjaya
    7. Roshen
    8. Dilruwan
    9. Herath
    10. Sandaken
    11. Pradeep
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    sanga mahela gyama ghanna ekek hadapu nathi eka waradhi thma haebai wun kiwwe ghala ganing kiyala wunuth ghala gathhe kiyala kohliya wunath thana hadha gatte wada pennala ape wun 1k ghawuth 10ka nha

    oya kale tama chandiya nishanthayata kelam kiyala mattu wune sana nisa eka thama malinga idan hamoma wuta kapilla damme :rolleyes:

    pissuda ban, under 19 wc eken passe kohliyawa gatta team ekata un ikmanta, lankawata awa, odi 5 tama uwa play kara 2 down da koheda hema ekema play kale, uta ona taram chance dunna top of the order, indiawa godak welawata sachinlawa shewag lawa even gambhir wa rest kala, alut unta chance dunna,

    2011 wc eka weddit kohli mahaloku batsmen kenek neme,eth dravid wa wage porawalut ain karala uwa tiyagatta, final eket 2 down da koheda ewwa, while ape un in form chandimalwa squad ekatawat gatte ne gahanna position ekak ne kyla, (kept kapugedara instead)

    hodama example eka tama kohli vs chandimal, denna patan gatta kohli ta wada chandimal ta talent ekak tibba, indiawa kohlita uparima chance dila hadagatta, ape un chandiwa anata kara, main reason eka sangai mahelai , owun denna important neti tour ekakawat rest karanna kemati une ne, ada hitiyanam kusal mendis tat lowet chance hambenne nehene
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    13876416_272538139781968_3501326935472249805_n.png.jpg
    ශ්රී ලංකාවෙ ජයග්රහනය පිටුපස අල්ලාහ් දෙවියන්? නියම මුසුල්මානුවා සියල්ල හෙලි කරයි ( ස්ම්පූර්න කතාව කියවන්න)
    අද දිනය මා හට බොහෝ කාර්ය බහුල දිනයකි, බෞද්ද අන්ත්වාදින් සහ කතෝලික අන්තවාදින් එක වී ඕස්ට්රේලියානු කන්ඩායම පරාජයට පත් කර ශ්රී ලංකා ක්රිඩා ලොලින්ට මහත් ආඩමබරයක් ගෙන දී ඇත.. එම නිසා සිංහල අන්තාවදින් කුලප්පූ වී ජය ශ්රී ජය ශ්රී කියා ටිවි, ෆේස්බුක් සහ පත්තර වල ඕනවට වඩා උඩ පනින්නට ගත්තා...
    මාගේ කාර්ය වන්නේ බෞද්ද සහ කතෝලික අන්තවාදින්ව පහලට දමා සාමයේ ආගම ඉහලින් තබන්නටයි, එම නිසා මම මාගෙ වෙනත් ෆේස්බුක් පිටුවක පාකිස්තානය සහ ශ්රී ලංකා කන්ඩායම සංසදනය කර පෝස්ටුවක් දැමු විට බෞද්ද සහ කතෝලික අන්තවාදින් එක් රොක් වී මාගෙ එම පෝස්ටුව රිපොට් කර එය පේස්බුක් එකෙන් මකා දැමුවා, මෙ වෙදනාව දාරගන්නට නොහැකි වූ මා හට පිහිට වුනේ වෙන කවුරුත් නොව බදියුදීන් මැතිතුමයි.
    මාගෙ ඉමෝ ගිනුමට විඩියෝ ඇමතුමක් ගත් ඔහු සිටියේ කෑලෑවක කලුවර ගසක් කපන ගමන්.
    "රියාස් මල්ලී මොකෝ වෙන්නේ මම නම් මේ චේන්සෝ එකෙන් සිංහල අන්තාවාදියෙක් හිටවපු ගහක් කපන ගමන් "
    මා ඔහුට මෙසේ පිලිතුරු දුන්නා...
    "අනේ බදියුදීන් ශර් , මටනම් ඉන්න බැහෑ.. බෞද්ද අන්තාවාදියොයි කතෝලික අන්තාවාදියොයි එකතු වෙලා ඔස්ට්රේලියානු කන්ඩායම පරද්දවලා. අන්න සිංහල අන්තාවාදි හැත්ත උඩ පනිනවා. මෙවා බලන් ඉන්නේ කොහොමද ශර්"
    බදියුදීන් : ගනන් ගන්න එපා රියාස් ඔවා ඔහොම තමා... කුස්-අල් -මෙන්ඩිස් ( කුසල් මෙන්ඩිස්) කියල පොරක් ගහලලූ නේ දිනලා තියෙන්න?
    " ඔව් ශර් පොඩි කොල්ලෙක . මම හිතන්නේ කතෝලික අන්තාවාදියෙක්"
    හොදය් රියාස් මටත් බලාගන්න ඕන ඔය කුස්-අල් කියන එකා මොකාද කියලා. හවස් වෙන්න අපේ ගෙවල් පැත්තේ එන්න අපි යූ පෝර්න් එකෙ බලමු මැච් එකේ හයිලට්ස්..
    " සර් යූ පොර්න් නෙවෙයි යූ ටිඋබ්"
    බදියුදීන් මහතාගෙ පෞදග්ලික ලේකම් විදියට මාගේ කර්ය වන්නේ ඔහුගෙ වැර්දි නිවැරදී කර දී ඔහුට හරි පාර කියා දීමයි.
    මාලිගාවත්තේ සිට මා බදියුදීන් මහතාගෙ නිවසට ගියේ පෞදග්ලික බස් රතයකින්. ( ඔස්ට්රේලියානු කාන්ඩායම පාරජයට පත් කරපු සතුටට සිංහල අන්තාවාදියෙක් මාගෙ Fz බය්කයට ගල් මුල් ප්රහාර එල්ල කර එය කඩා බිදා දැමුවා)
    හන්දියෙන් බැස බදියුදීන් මහතාගෙ නිවසට ටිකක් දුර නිසා මා ත්රී වීල් රතයක නැග නිවසට ගියෙමි..
    ත්රී වීල් රතයට ගොඩනගින්නට පෙර මා හොදින් පරික්ශා කරලා නැග්ගේ ( සිංහ ලේ ස්ටිකරය ගසා තිබෙන ත්රී වීල් රත ප්රතික්ශේප කර ඉන්ශා අල්ලාහ් කියා අරාබි අකුරෙන් ස්ටිකරයක් ගසා තිබෙන ත්රී වීල් රතයක නැග්ගා)
    " අහ්හ් රියාශ් මල්ලි මොකො මෙ පරක්කු වෙලා?"
    "බලන්න බදියුදීන් ශර් සිංහල අන්තවාදියෙක් මට තව්සත් ජමාත් සංවිදානෙ අරන් දීපු Fz බයික් එකට ගල් වලින් ගහල ඒක කුඩු කරලා දාලා. දැන් ඒක මාලිගාවත්තේ නානාගෙ ගැරජ් එකෙ"
    බදියුදීන් මැති තුමා නොයෙක් නොයෙක් ආකරේ දේවල් කියා මාගෙ හිත සැනසුවා.
    බදියුදීන් මහතා ඔහුගෙ අයි පෑඩය අරහෙන යුටියුබ් එකෙ ශ්රී ලංකාව සහ ඔස්ට්රේලියාව අතර තිබුන තරගයේ හයිලයිට්ස් බලන්නට පටන් ගත්තා...
    දැක්කා නෙ ශර් ඔන්න ඔකට තමා කුශල් මෙන්ඩිස් කියන්නේ, මම හිතන්නේ කතෝලික අන්තවාදියෙක්..
    මා පැවසූ දේට බදියුදීන් මහතා අවදානය යොමු කරේ නැත. ඔහුගෙ අවදානය තිබුනේ කුශල් මෙන්ඩිස ශතකය ගසා බැට් එක ඔසවන අව්ස්තාව ගෙනයි.
    එක පාරට බදියුදීන් මහතා කෑ කෝ ගසන්නට පටන් ගත්තා.
    " ඉන්ශා අල්ලාහ්, අල්ලාහ් අල්ලාහ්, යා අල්ලාහ්,අල්ලාහ් හු අක්බාර් බිස්මිල්ලා, මම දැනගෙන සිටියා අල්ලාහ් දෙවියන් සිටින බව මුන්ගෙ සාර්තකත්වේ පිටුපස"
    මෝකද්ද සර් . කියන දෙයක් පැහැදිලිව කියන්න කියා මා බදියුදීන් මහාතාට පැවසුවා.
    "බලාන්න රියාස් මල්ලී හොදට.. අර පැත්තක ඉන්නේ කව්ද කියලා"
    අල්ලට සෙරි කව්ද එ කලු පාට ඇදන් ඉන්නේ සැර්?
    එ වෙන කවුරුත් නෙවෙයි, එ අල්ලාහ් දෙවියන්. කලූ පාට ඇදන් ඇවිත් ඉන්නේ ඔහුගේ සැබෑ ස්වරූපය පෙන්නන ලැජ්ජ නිසා..
    මා හට මෙ සියලුම දේවල් අන්ඩර් දෙමල වාගෙ. මට අගක් මුලක් තේරුම් ගන්නට බැරු වුනා..
    බදියුදීන් මහතා මා හට පියෙක් මෙන් පිහියට වීඉ සියලුම දේවල් පැහැදිලි කර දුන්නා.
    මේකයි රියාශ් අල්-ජෙලෝ මැත්-උල්-තිව්ස් ඉස්ලාම් ආගම වැලදෙගෙන අල්ලහ් දෙවියන්ගේන් පිහිට ඉල්ලලා ඔහුට සහ ඔහුගෙ කන්ඩායමට ශක්තිය දයිවය ලබා දෙන්න කියලා. ඒකයි ලංකාව දිනලා තියෙන්නේ.. ඒ විතරක් නෙවෙයි රංගන හේරත් පන්දු යවලා තියෙන්නේත් කුරානේ ලියල තිබෙන විදියට.ආල්ලාහ් දෙවියන් ඔවුන්ට පිහිට වෙලා.. අල්ලාහ් හුඅක්බාර්...
    balahn bn mun kiyan de.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇන්ජි හැබැයි මේ match එකේ ටිකක් attacking mind set එකක හිටියේ :yes: උබලට ඇහුනද starc bat කරන්න ආපු වෙලේ ඇන්ජි කියපු කතාව :P normally එහෙම captain කෙනෙක් කියන්නේ නෑ ෆුල් aggressive mode එකක නැත්තන් :cool:

    ape un kohomada ban sledge karanne english dannewat netuwa ,

    ado ponnaya starc hutta ohoma kynawada danne :D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :rofl::rofl:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    :lol::lol::rofl:
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    යලා"

    oya parody page bunz ;):rofl:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    oya parody page bunz ;):rofl:

    ewunata bn playersla meka dekkoth unt monw hitheid?blhn mathewsge nama
    අල්-ජෙලෝ මැත්-උල්-තිව්ස්
    කුස්-අල් -මෙන්ඩිස් ( කුසල් මෙන්ඩිස්) :baffled:.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Team for Galle;

    1. Kusal
    2. Kaushal
    3. Mendis
    4. Chandimal
    5. Angelo
    6. Dhananjaya
    7. Roshen
    8. Dilruwan
    9. Herath
    10. Sandaken
    11. Pradeep

    ගොඩක් වෙලාවට කණ්ඩායම වෙනස් වෙන එකක් නෑ බං. සමහර විට එක වෙනසක් කරයි. ඩිල්රුවන් වෙනුවට වැන්ඩා ෆිට් නම් ගාල්ලේ ගහයි කියලා මට හිතෙනවා. :D සමහරවිට දිමුත් අයින් කරන්න පුලූවන් හැබැයි දිමුත් අයින් කරන්න මැතිව්ස් කැමති වෙන එකක් නෑ ඉස්කොලේ යාළුවා හින්දා ;) තිසර, දිමුත්, රොෂෙන්, මැතිව්ස් එක්ක ජෝශප් එකට සෙල්ලම් කරපු අයනේ ;););)

    උඹගේ ටිම් එක මෙහෙම එන්න ඕනා

    1. Kusal
    2. Kaushal
    3. Mendis
    4.
    Dhananjaya / Roshen
    5.
    Chandimal
    6.
    Angelo
    7. Roshen / Dhananjaya
    8. Dilruwan
    9. Herath
    10. Sandaken
    11. Pradeep

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ගොඩක් වෙලාවට කණ්ඩායම වෙනස් වෙන එකක් නෑ බං. සමහර විට එක වෙනසක් කරයි. ඩිල්රුවන් වෙනුවට වැන්ඩා ෆිට් නම් ගාල්ලේ ගහයි කියලා මට හිතෙනවා. :D සමහරවිට දිමුත් අයින් කරන්න පුලූවන් හැබැයි දිමුත් අයින් කරන්න මැතිව්ස් කැමති වෙන එකක් නෑ ඉස්කොලේ යාළුවා හින්දා ;) තිසර, දිමුත්, රොෂෙන්, මැතිව්ස් එක්ක ජෝශප් එකට සෙල්ලම් කරපු අයනේ ;););)

    උඹගේ ටිම් එක මෙහෙම එන්න ඕනා

    1. Kusal
    2. Kaushal
    3. Mendis
    4.
    Dhananjaya / Roshen
    5.
    Chandimal
    6.
    Angelo
    7. Roshen / Dhananjaya
    8. Dilruwan
    9. Herath
    10. Sandaken
    11. Pradeep

    අංක 2 ගැන නම් ඉතින් බොහොම කලකිරීමක් තියෙන්නේ ඔව් :yes: මූ වෙනුවට තව පොඩි කොල්ලෙක් දාන්න තියෙන්නේ ඔය කවුසාල් නම් වැඩක් නැ බන් සිරාවට මූ බෝල් කනවා අමතර පීඩනයක් පස්සේ එන එවුන්ට මූ හොදයි 75 වගේ ටෙස්ට් මැච් වලට නම් :P දිමුත් අනිත් එකා මුන් දෙන්න නැතිව හොද දෙන්නෙක් ඉන්නවා නම් පට්ට තමා මට හිතෙනවා කවුසාල්ට කවද හරි අර තරංග පරනවිතනාට උන දේ වෙයි කියලා :angry::cool: අනේ වෙයන් :baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අංක 2 ගැන නම් ඉතින් බොහොම කලකිරීමක් තියෙන්නේ ඔව් :yes: මූ වෙනුවට තව පොඩි කොල්ලෙක් දාන්න තියෙන්නේ ඔය කවුසාල් නම් වැඩක් නැ බන් සිරාවට මූ බෝල් කනවා අමතර පීඩනයක් පස්සේ එන එවුන්ට මූ හොදයි 75 වගේ ටෙස්ට් මැච් වලට නම් :P දිමුත් අනිත් එකා මුන් දෙන්න නැතිව හොද දෙන්නෙක් ඉන්නවා නම් පට්ට තමා මට හිතෙනවා කවුසාල්ට කවද හරි අර තරංග පරනවිතනාට උන දේ වෙයි කියලා :angry::cool: අනේ වෙයන් :baffled:

    [*]aniwa kausal wage test players la wedak ne un out nowi hitiyat wedak ne score nokara apita ahead wenna be match ekaka, openers la ikmanta 100 gehuwanam ape safe zone ekata awit but kausal wage ewun ekka eka tana natara wenawa, u kawadwat great player kenek wenne ne kyala hodatama pehediline, we should keep looking for potential greats, enough with that kausal and also dimuth
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අංක 2 ගැන නම් ඉතින් බොහොම කලකිරීමක් තියෙන්නේ ඔව් :yes: මූ වෙනුවට තව පොඩි කොල්ලෙක් දාන්න තියෙන්නේ ඔය කවුසාල් නම් වැඩක් නැ බන් සිරාවට මූ බෝල් කනවා අමතර පීඩනයක් පස්සේ එන එවුන්ට මූ හොදයි 75 වගේ ටෙස්ට් මැච් වලට නම් :P දිමුත් අනිත් එකා මුන් දෙන්න නැතිව හොද දෙන්නෙක් ඉන්නවා නම් පට්ට තමා මට හිතෙනවා කවුසාල්ට කවද හරි අර තරංග පරනවිතනාට උන දේ වෙයි කියලා :angry::cool: අනේ වෙයන් :baffled:

    එහෙම නැත්නම් හොඳම විකල්පය තමයි කෞෂල්‍ය විකට් කීපින් බැට්මන්ස් කෙනෙක් හැටියට අංක 7 එවන එක :D චන්දිමාල් බැටෙක් විදියට අංක 4 ගහන්න පුලූවන්, කුසල් ඕපන් එවන්න ඕනා ධනංජය එක්ක ;););)