⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    [*]aniwa kausal wage test players la wedak ne un out nowi hitiyat wedak ne score nokara apita ahead wenna be match ekaka, openers la ikmanta 100 gehuwanam ape safe zone ekata awit but kausal wage ewun ekka eka tana natara wenawa, u kawadwat great player kenek wenne ne kyala hodatama pehediline, we should keep looking for potential greats, enough with that kausal and also dimuth

    ඔව් බං ඌ ආපු දවස් වල ඉදලම පේන්න බෑ :sorry: ඌ ගහන්නේ ටීම් එක ගැන හිතල නෙමේ උ ගැන හිතලා :angry:

    එහෙම නැත්නම් හොඳම විකල්පය තමයි කෞෂල්‍ය විකට් කීපින් බැට්මන්ස් කෙනෙක් හැටියට අංක 7 එවන එක :D චන්දිමාල් බැටෙක් විදියට අංක 4 ගහන්න පුලූවන්, කුසල් ඕපන් එවන්න ඕනා ධනංජය එක්ක ;););)

    ඒත් හරි ඌ වගේ පොරක් පස්සේ ඉන්න එකත් හොදයි හැබැයි :rofl::rofl: මුල් හරියේ ජින්ජි බිරිස් උනොත් අන්න එතකොට පොර වටිනවා :rofl::cool: හැබැයි බන් දැන් මූට චාන්ස් එක දුන්න ඇති :angry: මතකනේ තිරිමාන්න ඊලග සංගක්කාර සංගක්කාර කියලා මුල් කාලේ කිව්වා දැන් ඌ පේන්නවත් නෑ ඒ වගේ තව පොඩි එකෙක්ට චාන්ස් එක දෙන්න ඕනේ හැදිලා හරි එයිනේ :cool: මූ නම් හැදෙන පාටක් නෑ ලෑල්ල දාදා ඉදි හැමාදාම :baffled:
     
    Last edited:

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ගොඩක් වෙලාවට කණ්ඩායම වෙනස් වෙන එකක් නෑ බං. සමහර විට එක වෙනසක් කරයි. ඩිල්රුවන් වෙනුවට වැන්ඩා ෆිට් නම් ගාල්ලේ ගහයි කියලා මට හිතෙනවා. :D සමහරවිට දිමුත් අයින් කරන්න පුලූවන් හැබැයි දිමුත් අයින් කරන්න මැතිව්ස් කැමති වෙන එකක් නෑ ඉස්කොලේ යාළුවා හින්දා ;) තිසර, දිමුත්, රොෂෙන්, මැතිව්ස් එක්ක ජෝශප් එකට සෙල්ලම් කරපු අයනේ ;););)

    උඹගේ ටිම් එක මෙහෙම එන්න ඕනා

    1. Kusal
    2. Kaushal
    3. Mendis
    4.
    Dhananjaya / Roshen
    5.
    Chandimal
    6.
    Angelo
    7. Roshen / Dhananjaya
    8. Dilruwan
    9. Herath
    10. Sandaken
    11. Pradeep

    උබ හිතනවද මැතෙව්ස් කාරයා උගේ no 5 place එක කාටවත් දෙයි කියලා??? ඒක ලොවෙත් වෙන්නේ නෑ බන්.
    රොශේන් සහ ධනංජයට 6, 7 තමයි ගහන්න වෙන්නේ.
    අනිත් එක තමයි වැන්ඩට සෙල්ලම් කරන්න පුලුවන්ද බන්? ඌ squad එකෙත් නෑනේ බන්? දිල්රුවන් නම් හරි යන්නේ නෑ ඌට වඩා හොදට ධනංජය බෝල් කරනවා අලුත් බෝලෙන්
    කෞශාල් දිමුත් දිල්රුවන් නැතුව පරදින්න හරි අලුත් එවුන්ව දාලා මැච් ගහනවා නම් ලංකාවට හොද අනාගතයක් තියේවී
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    ඔව් බං මැතිව්ස් හරි පෙරේතයි බං උඩින් බැට් කරන්න :angry: ඒකට මචං දෝණි ඌ අලූත් අයට උඩින් ගහන්න දිලා ඌ යටින් එනවා. නෑ බං මේ ස්කොඩ් එක මුල් ටෙස්ට් එකට විතරයි :D දෙවැනි ටෙස්ට් එකේ ස්කොඩ් එක තාම නම් කරලා නෑ ;) වැන්ඩා ෆිට් නම් ඌව නම් කරයි. දිල්රුවන් වෙනස් වෙයි සමහරවිට, ඒත් මට මතතයි ගාල්ලේ ටෙස්ට් මැච් එකකදි හේරත්ට විකට් ගියේ නෑ දිල්රුවන් විකට් දැම්මා ඌ හොඳට බෝල් කලා

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මැක්ස්වෙල් ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත්කරයි

    ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්විමට නියමිත එක්දින තරගාවලියෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රවේගකාරී පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් ඉවත්කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තේරිම් කමිටුව කටයුතු කර තිබේ.

    එක්දින තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (31දා) නම් කර තිබෙන අතර මැක්ස්වෙල් 2012 වසරේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින වරම් හිමිකර ගැනීමෙන් පසුව ඔහු කණ්ඩායමෙන් ඉවත් කළ පළමු අවස්ථාව මෙය වෙයි. මැක්ස්වෙල් ක්‍රීඩා කර ඇති අවසන එක්දන තරග 10දී ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 10ට අඩුවෙන් පැවැතීම හේතුවෙන් ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබේ.

    ඔස්ට්‍රේලියානු සංචිතය - ස්ටීවන් ස්මිත්, ඩේවිඩ් වෝනර්, ජොර්ජ් බේලි, නේතන් කෙල්ටර් නයිල්, ජේම්ස් ෆෝල්ක්නර්, ආරෝන් ෆින්ච්, ජෝස් හැසෙල්වුඩ්, මොයිසස් හෙන්රික්ස්, ෂෝන් මාෂ්, මිචෙල් මාෂ්, උස්මාන් කවාජා, නෙතන් ලයන්, මිචෙල් ස්ටාක්, මැතිව් වේඩ්, ඇඩම් සැම්පා
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643

    හොද වෙලාවට නැත්තන් ඕකව ෆෝම් කරලා ගන්නවා අපේ උන් :lol::lol::lol::lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,709
    1
    11,004
    113
    හොද වෙලාවට නැත්තන් ඕකව ෆෝම් කරලා ගන්නවා අපේ උන් :lol::lol::lol::lol:

    :rofl: ඔව් බන් ආවා නන් ලොවෙත් ගහනවා අපිට...:(
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    2012 මොරටුව වේල්ස් කුමාර විද්‍යාලිය ක්‍රිකට් පිලේ නායකයා වශයෙන් – Kusal Mendis

    pora first 100 gahalath ara pada indian un wage degaluwe ne neda ban. simple dial ekak wage. :)