⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    naha ban Dasun Main fast bowler kenek neme. ea Kasun Rajitha test bowler kenek neme danna hatiyata

    සදකැන් ටෙස්ට් බෝල කෙනෙක් නෙමේ නේ :P:P
    මේ ෆස්ට් ටයිම් ඒ වගේ අනික් අයටත් චාන්ස් දෙන්න ඕන :)
    :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mate keep those personal hate away :yes: Tharanaga is good :yes:

    nothing personal, don't see any value in him in taking the game to the opposition. every time when he was brought back was he be able to retain the place by scoring well to change matches. has he shown good commitment in the field. good if he performs but don't see him adding any value to the team, specially as an experienced player.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සදකැන් ටෙස්ට් බෝල කෙනෙක් නෙමේ නේ :P:P
    මේ ෆස්ට් ටයිම් ඒ වගේ අනික් අයටත් චාන්ස් දෙන්න ඕන :)
    :)

    sandakan test bowler kenek neme kiwwe kawda ban? last 3 years walin years dekakama 1st clz top wicket taker lu, mekata gennuwet england wala A team ekka unofficial match eke hodata perform karala neda? ekyne u test player kenek tama, dasun ge bowling kenek kese wetat supiri batsmen keneknam karanna puluwan wei chance dunnot
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    nothing personal, don't see any value in him in taking the game to the opposition. every time when he was brought back was he be able to retain the place by scoring well to change matches. has he shown good commitment in the field. good if he performs but don't see him adding any value to the team, specially as an experienced player.

    henry yata oa taram complicated dewal terenne ne ban, uta taranga ekka wena mona hari seen ekak tiyenne :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    henry yata oa taram complicated dewal terenne ne ban, uta taranga ekka wena mona hari seen ekak tiyenne :lol:

    හෙන්රියා දන්න ක්‍රිකට් එකක් නැ, පොඩි කාලේදී බෝලයක් උගේ පයියේ වැදිලා එකේ අමාරුවට ඔය කියවන්නේ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හෙන්රියා දන්න ක්‍රිකට් එකක් නැ, පොඩි කාලේදී බෝලයක් උගේ පයියේ වැදිලා එකේ අමාරුවට ඔය කියවන්නේ

    :lol::lol: :rofl::rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ශ්‍රි ලංකා වේග පන්දු යවන්නන්ගේ ඉන්ජර්ඩ් බලකාය සදහා නව සාමාජිකයන් බදවාගනු ලැබේ :P:P:P:rofl::rofl::rofl:

    Slcric injuerd Club :P

    Head : Dhammika Prasad

    Members : ................
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Slcric injuerd Club :P

    Head : Dhammika Prasad

    Members : ................

    :lol::lol::lol: මතකනේ කලින් සනා වර්ලඩ් කප් එකෙදි ඉන්ජර්ඩ් ටිම් එකක් හැදුවා දැන් එකේ රිටර්න් එකද මන්දා මුට එන්නේ
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :lol::lol::lol: මතකනේ කලින් සනා වර්ලඩ් කප් එකෙදි ඉන්ජර්ඩ් ටිම් එකක් හැදුවා දැන් එකේ රිටර්න් එකද මන්දා මුට දැන් එන්නේ

    club ekak hadala hari munta monawa hari karanna ona ban