⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    4. Henry L not starting cricket series threads

    avatar494097_18.gif
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    ICC මහගෙදර කොළඹට?
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානය තවත් වසර 02 කින් පසු කොළඹ නගරයට ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිට සාකච්ඡා පවත්වමින් තිබේ. විශේෂයෙන් 2019 වසර වනවිට ඩුබායි නගරය තුළ බදු සහන නොලැබෙන තත්ත්වයක් මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානය වෙනත් රටක ස්ථාපිත කිරීමට අයි.සී.සීය තීරණය කර ඇතැයි වාර්තා වේ.

    කෙසේ වෙතත් ආසියානු ක්‍රිකට් මූලස්ථානය ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගබඩා කාමරය ඉවත්කර (පාටිෂන් කර) එහි පරිපාලන කටයුතු සඳහා එම ස්ථානය ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මේ වනවිට ආසියානු ක්‍රිකට් මූලස්ථානයට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළම ස්ථාපනය කර ඇති අතර, ඊට අවශ්‍ය ගෘහ භාණ්ඩ හා අනෙකුත් පහසුකම් මුදල් අමාත්‍යාංශය හා සාකච්ඡා කර ඒ සඳහා බදු පහසුකම් ලබාගෙන ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ.

    මැලේසියාවේ ස්ථාපනය වී තිබූ ආසියානු ක්‍රිකට් කවුන්සිල මූලස්ථානයේ බඩු බාහිරාදිය හා අනෙකුත් ලියකියවිලි මෙරටට ගෙන්වීමේදීද මුදල් අමාත්‍යාංශයෙන් බදු සහන සැලසීමට එකඟ වී ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් මූලස්ථානය හා ආසියානු ක්‍රිකට් මූලස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා,

    "අපි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ පළමු රැස්වීම මෙම මස 20 වැනිදාට යොදාගෙන තිබෙනවා. ඒ සඳහා අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයේම කොටසක් පාටිෂන් කර පරිපාලන කටයුතු මෙහෙයවිය හැකි ආකාරයට සකස් කර තිබෙනවා. ඒ වගේම අපි තවත් වසර 02 කින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානයත් ශ්‍රී ලංකාවට ලබාගන්න බලාපොරොත්තු වෙනවා.

    තවත් අවුරුදු 02 කින් ඩුබායි නගරයේ බදු සහන නොලැබෙන තත්ත්වයක් ඇතිවෙනවලු. ඒ නිසා අපි ආසියානු ක්‍රිකට් කවුන්සිලය ස්ථාපිත කිරීමට, මුදල් අමාත්‍යාංශය හා සාකච්ඡා කර බදු සහන ලබාගත්තා සේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් ස්ථාපිත කිරීමට බදු සහන ලබාගෙන අයි.සී.සී. මූලස්ථානය ශ්‍රී ලංකාවට ලබාගන්න බලාපොරොත්තු වෙනවා" යැයි පවසා සිටියේය.


    -gossiplankahotnews-
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඒ කියන්නේ අර පරයෝ දෙන්න හෙටත් ගහනවා. අනේ මන්දා ඉතින්.
    Winning combination බම්බුව තමයි

    un dennawa drop karot mathews witarane ban wedak neti un uturu wenne team eke, enisa mu unwa drop karanne ne lowet, nodakin ban mathews tama team ekata inna lokuma hene den, paiye winning combination eka, dimut ponnaya review dekak waste kara u gedarin genapuwa wage, ara kota catch atariya, dennagen ekekwat ball karannet ne, kisima widihekin win ekata contribute kale ne , mun denna ain kala kyala winning combination eka neti wenawada,

    lokema balan innawa api australiawa beat karanawada kyala, ehema tiyedde me ponnayo ara sakkili dennawa aye dagena, match eka gena tibba hope eka mannam athariya ban