⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    was just going to post it here :D holy fuck 1877 :D:D I bet its going to be the same ;) doubt with the current situation they can win in Galle :D:cool: its either 2-1 or 3-0 :yes:;)

    පට්ට බන් ටොස් එකත් දින්නා ගාල්ලේ එකට බැට් කරනවා කියන්නේ පට්ටම තමා 3 වැනි දවසේ ඉදල ටර්න් වෙනවා ආයේ නැති වෙන්නම :D :D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    SL XI: Karunaratne, Silva, K Mendis, Chandimal (wk), Mathews (c), Dhananjaya, K Perera, D Perera, Herath, Sandakan, Fernando #SLvAUS
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    SL XI: Karunaratne, Silva, K Mendis, Chandimal (wk), Mathews (c), Dhananjaya, K Perera, D Perera, Herath, Sandakan, Fernando #SLvAUS

    එකටම එන එවුන් දෙන්න මැච් එක මූසල කරොත් මිසක් අපි මේ මැච් එක ගහනවා බං :) දිමුත් කවුසල් එවුන් දෙන්න බලමුකෝ ලෑල්ල දාන හැටි දැන් :P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පට්ට බන් ටොස් එකත් දින්නා ගාල්ලේ එකට බැට් කරනවා කියන්නේ පට්ටම තමා 3 වැනි දවසේ ඉදල ටර්න් වෙනවා ආයේ නැති වෙන්නම :D :D

    toss eka dinnata wedak ne opening ponnayao denna laku 10k 20k yaddi out wenawane :baffled:, nettam itin galle wala toss eka dinala 350k, 400 gehuwat match eka dinum wage tama , but innings eka start karaddima api 2 down etakota khmda itin hoda score ekka gahnne :angry:
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    Dimuth, Kaushal denna hithagena enawa aththe paya dekata lakunu 20 gahuwath athi, wicket eka nodi kiyala ..... !

    Kohoma unath adath mun denna gahuwe nathnam, me match eka dennagen ekkenekge awasana test match eka wenawa sure !

    Aparade Roshen bench eke ..... !

    Ude pandara Roshan Abesingha ge pamporiya Dimuth gei Kaushal gei batting walatath eha ! Appiriyai !
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එකටම එන එවුන් දෙන්න මැච් එක මූසල කරොත් මිසක් අපි මේ මැච් එක ගහනවා බං :) දිමුත් කවුසල් එවුන් දෙන්න බලමුකෝ ලෑල්ල දාන හැටි දැන් :P

    sirawa oya gembo denna nisa thama test match balana ekaht epa wenne :angry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Dimuth, Kaushal denna hithagena enawa aththe paya dekata lakunu 20 gahuwath athi, wicket eka nodi kiyala ..... !

    Kohoma unath adath mun denna gahuwe nathnam, me match eka dennagen ekkenekge awasana test match eka wenawa sure !

    Aparade Roshen bench eke ..... !

    Ude pandara Roshan Abesingha ge pamporiya Dimuth gei Kaushal gei batting walatath eha ! Appiriyai !

    anthimata Galle wala gahapu test eke Dimuth 186 gahuwa windies walata :dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Dimuth, Kaushal denna hithagena enawa aththe paya dekata lakunu 20 gahuwath athi, wicket eka nodi kiyala ..... !

    Kohoma unath adath mun denna gahuwe nathnam, me match eka dennagen ekkenekge awasana test match eka wenawa sure !

    Aparade Roshen bench eke ..... !

    Ude pandara Roshan Abesingha ge pamporiya Dimuth gei Kaushal gei batting walatath eha ! Appiriyai !

    ow ban, roshan abesingha nisa tama lankawe gahana match balana eka epa wenne, okawa commentary walin retire kranna beri weida ban kyk hari dila
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    නොදකින් විතරක් ගස් බල්ල...:dull::dull: දවසම ඉවරනේ හෙන ගහන්න වගේ කෑවනේ...