⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ow ban awulak ne adat fail unot dennawama elawala danna puluwanne sure ektama enisa awulak ne mona karannada itin ape ponna selectors lat ekka bene

    toss eka dinnata wedak ne opening ponnayao denna laku 10k 20k yaddi out wenawane :baffled:, nettam itin galle wala toss eka dinala 350k, 400 gehuwat match eka dinum wage tama , but innings eka start karaddima api 2 down etakota khmda itin hoda score ekka gahnne :angry:

    sirawa oya gembo denna nisa thama test match balana ekaht epa wenne :angry:

    :angry::angry::angry: ලංකාවට ජයග්‍රාහී ආරම්බයක් :sorry::sorry:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    එනවා දැක්කා..දැන් අන්න දිමුත් ආව පයින්ම යනවා...මන් හිතන්නේ මොනවා හරි ගෙන්න අමතක වෙලා..එක ගෙන්න යනවා ඇත්තේ :P :P
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    එනවා දැක්කා..දැන් අන්න දිමුත් ආව පයින්ම යනවා...මන් හිතන්නේ මොනවා හරි ගෙන්න අමතක වෙලා..එක ගෙන්න යනවා ඇත්තේ :P :P

    :rofl::rofl: චු බර තද කරන් ආව චු බර තද උනා ඌ ගිය :sorry::cool:
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    එනවා දැක්කා..දැන් අන්න දිමුත් ආව පයින්ම යනවා...මන් හිතන්නේ මොනවා හරි ගෙන්න අමතක වෙලා..එක ගෙන්න යනවා ඇත්තේ :P :P

    :lol::lol::rofl:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Kusal one down ewana eka waradi....Ekko Open ekko mada...!:angry::angry::shocked::shocked::confused::confused:

    කුසල් first class ගහන්නේ 3ත වගේ නේද...මු ඕපන් එවලා උවත් නැති කරන්න හදන්නේ :baffled:

    අයි ඉතින් ඕපන් කිව්වට 1 down එන්නේ :angry::angry:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    කුසල් first class ගහන්නේ 3ත වගේ නේද...මු ඕපන් එවලා උවත් නැති කරන්න හදන්නේ :baffled:

    අයි ඉතින් ඕපන් කිව්වට 1 down එන්නේ :angry::angry:
    test team ekaka hodama bata thama samanyen enne one down....man kamathi ne kusal open ewanawata test wala...uta keeper deela mada gassana eka hodai...Chandimal keep karaddi hodata bat karana scene ekak thiyanawa..eth uta eka wadi kal karanta ba....:rolleyes::rolleyes:Eth Kusalge keep aul test keeparayekge thathtweta...:confused::confused:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔන්න ලෑලි පුකා අවා :baffled::baffled: දන් ඉතින් ලකුනුක් ගහන එකක් නෑ පැයකටවත් :lol:

    we keep selecting average players we'l never be a great team with this kind of mindset :(
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඔබට සතුටුයිද දැන්...
    ඇයි මේ පරයෝ දෙන්නව ගන්නේ. ඔන්න ඕවටයි උද්ගෝශන කරන්න ඕන වෙන මොකටවත් නෙමෙයි.
    දිමුත් කියන බල්ලගේ මූන දකිද්දිත් මූසලයි කෞශාල් කියන එකත් බෝල 100ක් විතර ගහුවොත් ලකුනු 10ක් ගහයි වැඩිම.
    මුන්ව මොකට ගන්නවද කියල නම් මට තේරෙන්නෙ නෑ