⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Cpo01aBUIAAnD4P.jpg

    ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහලෙත් දෙබරා අවුරුද්දක් වගේ සෙල්ලම් කරා. මාත් දෙබරාගේ නායකත්වය යටතේ සෙල්ලම් කරා. මූ ලලිත් එක ගැන කියලා නෑනේ.
    මූ නිහතමානි හොද කොල්ලා කිසිම ලොකු කමක් පෙන්නලා නෑ
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පලවෙනි පැයේ බෝලේ spin වෙන්නේ නැත්තේ ඇයි?

    palaweni paye kiyala na.okata reason eka bole aluth nisa spin wenne natththe. spin karanna puluwan wrist spinner kenek nam.. Warne wage. Murali that puluwan. ehema nathuwa Herath wage nathnan anith off spinners lata amarui spin karanna aluth bole.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අද දවස ඇතුලට එකට ගහන ටීම් එකට බඩු හම්බවෙනවා ඔස්ට්‍රේලියාව කෙසේ වෙතත් අපේ එවුන් ටික එකට ගැහුවොත් විනාසයි :no::no::no::dull::dull::dull: