⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    හේරත්ගේ වයිෆ්ව ඉක්මනට ගෙන්නුව නං ඔය ආබාධ ඔක්කොම නිට්ටාවටම හොඳ කරයි සුටුස් ගාල. :yes:

    :lol::rofl:
    පව් යකූ ගහෙන් වැටුන මිනිහට උඹ ගොනා අන්නනවනේ...:(:sorry:
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අපේ operners ලා දෙන්න එක ලකුණක් ගන්නකොට over 5 ක් විතර ගිහින්
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    හේරත්ට මොකෝ බන් උනේ :eek: ඌ නෑනේ අඩෝ පිච් එක බැටාලට ගහන්න පුළුවන් වගේ බන් :baffled:


    ඕකුන් ඔය ගහන්නේ pressure එක නිසාමයි. දගලන්න ගිහිල්ලා ඕකුන් නිකම්ම යාවී. හැබැයි අව්ල තියෙන්නේ අපේ ගොන් හැත්ත බය උනෝතින් වැඩේ කපෝතියි
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඕකුන් ඔය ගහන්නේ pressure එක නිසාමයි. දගලන්න ගිහිල්ලා ඕකුන් නිකම්ම යාවී. හැබැයි අව්ල තියෙන්නේ අපේ ගොන් හැත්ත බය උනෝතින් වැඩේ කපෝතියි

    අඩෝ සිරා වෝර්නර් කාරයා ගහන්න ගියේ ඔන්න ගියා :rofl::rofl: :cool::cool: