මේ pitch එකේ ලෑල්ල දාල survive වෙන්න බෑ බන්එහෙම ඉන්න ඉන්න pressure වෙන එක වෙන්නේ
ඊයේ අන්තිම හරියේ aussieලට උනේ ඕකමයි බේරී බේරී ඉන්න හැදුවා, පුළුවන් විදියට score කරන්නයි ඕනේ

මේ pitch එකේ ලෑල්ල දාල survive වෙන්න බෑ බන්එහෙම ඉන්න ඉන්න pressure වෙන එක වෙන්නේ
ඊයේ අන්තිම හරියේ aussieලට උනේ ඕකමයි බේරී බේරී ඉන්න හැදුවා, පුළුවන් විදියට score කරන්නයි ඕනේ

ow. anika 220+ wage lead ekak thiyanawanam match eka dinanna puluwan chance ekak thiyanawa.

ඔව් බං කොටා බෝල ටික කාලා අවුට් වුනොත් අපි අනාත වෙනවා මොනවා වුනත් දිමුත් ඉන්නවා නම් ලකුණු ටිකක් එනවා![]()

ඔව් බං කොටා බෝල ටික කාලා අවුට් වුනොත් අපි අනාත වෙනවා මොනවා වුනත් දිමුත් ඉන්නවා නම් ලකුණු ටිකක් එනවා![]()

ඔව් අඩුම 200ක් වත් ඕනේ ටාර්ගට් එක...![]()
ඔව් බං කොටා බෝල ටික කාලා අවුට් වුනොත් අපි අනාත වෙනවා මොනවා වුනත් දිමුත් ඉන්නවා නම් ලකුණු ටිකක් එනවා![]()
මම නම් කියන්නේ අපේ එවුන් කන්න ඔනේ දැන් කට්ටිය ඔවර් කොන්ෆිඩන්ට් එකේ ඉන්නේ කොටා තිස්ගානක් ගහලා දැන් අවුරුදු ගානක් ටීම් එකේ තියා ගනී අපරාදේ ඔක අවුට් වුනේ නෑ නේ .
balls gena nam awulak ne, mokada meka one day match ekak newe ne, me wicket eke den bat karanna enna ennama amaru wenawa, mama hithanne kaushal Silva ge denata gahala thiyana 34 onawatath wada watinawa.
කොහොම වුනත් අනිවා ඔසි ඇටැකින් මුඩ් තමයි බැට් කරන්නේ දෙවැනි ඉනිම 200ක් මදි පොන්ස්.කොටා තටම තටම ගහනවා කියන්නේ මේක පට්ට බැටින් විකට් එකක් වෙලා.ඕසිලා පැලෙන්න ගහයි ආපහු ආවොත්
ey ban uuth ekka tharaha, uu den digatama gahuwoth eekath weradi da?
hema ekagema form eka awul yana kalayak thiyanawa.