⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    fea25caaf24e32a07ea3806b6b1c93c0.png

    what a pussy, still cant get over from it :lol:

    මොනව උනත් පට්ට චාටර්ම වැඩක් ඒක නන්...දුක ඇති :rofl:
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    මම නම් කියන්නේ අපේ එවුන් කන්න ඔනේ දැන් කට්ටිය ඔවර් කොන්ෆිඩන්ට් එ‍කේ ඉන්නේ කොටා තිස්ගානක් ගහලා දැන් අවුරුදු ගානක් ටීම් එකේ තියා ගනී අපරාදේ ඔක අවුට් වුනේ නෑ නේ .

    කව්ෂල් කාරයා ඊලඟ සීරීස් එකකටත් ඉන්නවා, දැන් ඒක හොඳටම sure ......... අපේ selectors ලට ලකුණු 40 ක් කියන්නේ තව සීරීස් දෙක තුනකටම දාන්න තරම් වටින performance එකක් නේ ......... !
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මොනව උනත් පට්ට චාටර්ම වැඩක් ඒක නන්...දුක ඇති :rofl:

    kawda ban oa useless 100k gena taama adanne, mu nikam muge greatest achievement ekak wage awurudden awurudda danawa, maha ponnayekne :lol:

    :lol:oka dilshanayage plan ekakta karapu eka..komada ape unge mole..:P

    dilshan gona wide ekak demmanam iwarane ai NO
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    200k gahaganne beri wei wage mathews ponnaya gahanne ne eheta meheta uda pena pena idala out wei
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කව්ෂල් කාරයා ඊලඟ සීරීස් එකකටත් ඉන්නවා, දැන් ඒක හොඳටම sure ......... අපේ selectors ලට ලකුණු 40 ක් කියන්නේ තව සීරීස් දෙක තුනකටම දාන්න තරම් වටින performance එකක් නේ ......... !
    අපෝ කියලා වැඩක් නෑ ඔක ගහන්න ආවම ටීම් එකටම මස්ත බාල්දුයි.:angry:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    kawda ban oa useless 100k gena taama adanne, mu nikam muge greatest achievement ekak wage awurudden awurudda danawa, maha ponnayekne :lol:

    dilshan gona wide ekak demmanam iwarane ai NO

    a dawas wla shewagui dilai athare podi attack ekak tibbe..lakunu walata..dilat e dawas wala hodata bat karane..porata itin aul gihin aru 100k gahai kyla awlata randivta kyla no ball ekak daapan kyla..aru itin gona wage tadi ekak damma..:D
    passe u arugen samawa aranlu..
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කෑමෙන් පස්සේ කොටා හොඳට බැට් කරනවා බං මේ විදියට 1-2 දානවා නම් අවුලක් නෑ අල්ලන්නේ නැතිව :P:P