⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
Cricket :cool::cool:
14068034_1893545554009976_773693317139145024_n.jpg

කවුද බං මේ හේරා එක්ක ඉන්නේ ;)
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113

    ’Henry L මන රන්ජිත වේ .. නන්දිත වේ.. :cool:
    ත්‍රෙඩ් නොදැමියෙන් සුන්දර වේ .. ලංකෘත වේ.//:rofl:

    ශාපයෙන් වේලි සැදී මේ පුතා
    // :dull::dull:

    ක්‍රිකට් දැනුම නද බඹරන
    පිය රැව් දෙති අප හෙන්රිගේ //:cool::cool:

    විහිලුවට හොඳේ :sorry: , මනමේ ගීතයට අනුව ගායනා කරනු මැන :yes:

    මනමේ ගීතය ගැන නොදන්නා අයට බැලීමට
    https://www.facebook.com/video.php?v=310329559159763&permPage=1
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    විහිලුවට හොඳේ :sorry: , මනමේ ගීතයට අනුව ගායනා කරනු මැන :yes:

    ’Henry L මන රන්ජිත වේ .. නන්දිත වේ.. :cool:
    ත්‍රෙඩ් නොදැමියෙන් සුන්දර වේ .. ලංකෘත වේ.//:rofl:

    ශාපයෙන් වේලි සැදී මේ පුතා
    // :dull::dull:

    ක්‍රිකට් දැනුම නද බඹරන
    පිය රැව් දෙති අප හෙන්රිගේ //:cool::cool:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මුරලියා ඉන්දියාවට මාරැ වෙලා කියලා අරංචියක් ආවා
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,700
    113
    Panadura
    තරගාවලිය 3-0ක් ලෙස අපි දිනපු මේ වෙලාවේ... අමතක කරලා බැරි පුද්ගලයෙක්ට අපගේ සුවිශේෂී කෘතවේදීත්වය පලිරිනැමිය යුතු යැයි මා සිතමි. දාන දාන සෑම ත්‍රෙඩ් එකකින්ම ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයන්ට පත් වන අවස්ථාවේ.. ජාතිය ගැන සිතා බලා මෙවර ත්‍රෙඩ් එක තමා විසින් නොදමා ... වෙනත් අයෙකුට පැවරීම උතුම් ගුණාංගයක් බව සැලකුව මනාය. එයකෙසේද යත් චන්දිමාල් දිගටම ෆේල් වෙද්දී මාලිංගට නායකත්වය දී මාලිංග T20 ලෝක කුසලානය ලංකාවට රැගෙන ඒමට මූලිකත්වය ගැනීමට සමාන ය. අටුවා ටීකා අවැසි නැත . පුද්ගලයා ඔබ සැම කවුරුත් හදුනන.. ක්‍රිකට් ත්‍රෙඩ් මඩ සහ ගූ විෂයයෙහි අග්‍රථලය නොහොත් Henry L වේ.

    දිනක් ක් අන්තර්ජාල පරිශීලකයෙක් එළකිරි.කොම් නම් අන්තර්ජාල වෙබ් අඩවියක ත්‍රෙඩ් එකක් දමන්නට කල්පනා කරමින් සිටියේය. එහතේ ඔහුගේ සිත තුල වූවේ මහත් වූ චකිතයකි. මේ ත්‍රෙඩ් එක දැම්මොත් අපේ ටීම් එක පරදියි ද.. එළකිරි වාසීන්ගේ දෝශාරෝපනයට මා ලක් වෙයිද.. යනාදී දහසකුත් එකක් සිතිවිලි වලින් ඔහුගේ මනස ව්‍යාකූලවම ගියේ මැයි. මේ අවස්ථාවේ කැංගරු දූපත් වලින් දුරකථන ඇමතුමක් පැමිණියේය. "මල්ලි කිසි දේකට බය වෙන්න එපා. ලැට් හෝදලා හරි මං මල්ලිගේ ටෙලිපෝං බිලත් ගෙවනවා. මල්ලිට හොද අනාගතයක් තියෙනවා. මල්ලි මේ ත්‍රෙඩ් එක දාන්නම ඕනේ. මල්ලි ට වෙනසක් කරන්න පුලුවං..." දුරකථන ඇමතුම විසන්ධි විය. එයින් ලත් පන්නරයෙන් හේ තෙමේ ත්‍රෙඩ් එක දැමීය.
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලොව ප්‍රථම වරට අංක 1 ටෙස්ට් කණ්ඩායම වූ ඔස්ට්‍රේලියාව White wash කිරීමට සමත් විය.
    ත්‍රෙඩ් එක දැමුවේ KMC Madushan වන අතර.. දුරකථන ඇමතුම ලබා දුන්නේ මේ සුන්දර මහා ගූ චරිතය... Henry L ම වේ. !

    ඔබට අපගේ හුට්ටමාචාරය ! :cool:

    :cool: :lol: :lol: :lol: :lol: :rofl: :cool:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    හෙන්රියාගේ පලදීම අඩුයි අඩුයි නෙමේ ඇත්තෙම නැ ඔස්ට්‍ර්ලියාවේනේ බූමී දොස බූමී දොස