⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
malinga wenuwata man inne :yes:
:rofl: උදවුවක් කරහන්කො..
හෙට බඩේ අමාරුවක් කියලා ගෙදර නැවතිලා හිටපන්කො.. :P
ප්ලීස්..ප්ලීස්.. ;)

පිස්සුද බන් . ඌට ඔක්තෝම්බර් වලද කොගේද premier league එකක් ගහන්න තියෙනවලු,
:baffled: එහෙනම් බොරු නිවුස් එකක් වෙන්නැති..
 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    :rofl: උදවුවක් කරහන්කො..
    හෙට බඩේ අමාරුවක් කියලා ගෙදර නැවතිලා හිටපන්කො.. :P
    ප්ලීස්..ප්ලීස්.. ;)


    :baffled: එහෙනම් බොරු නිවුස් එකක් වෙන්නැති..

    බලහන්කො. පකිස්තාන් premiere league එක හරි big bash එකක් හරි. හරියට මතක නැහැ. කොහොම හරි අනිවාර්යෙන් ගහනවා. රට වගේද බන් සල්ලි.
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සිරිවර්ධන වෙනුවට ඇන්ජලො පෙරේරා සෙල්ලම් කරයිද ?
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ

    avatar267406_286.gif
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකා‍වට හරි හමන් ෆාස්ට් බොලර් කෙනෙක් නැති හින්දා තමයි එදා මැච් එකත් පැරදුනේ එදා මැච් එකේ විකට් දෙක තුනක් කලින් ගත්තා නම් ලංකාවට දිනන්න තිබුනා අපේ එවුන් තාම ටෙස්ට් මානසිකත්වයෙන් සෙල්ලම් කරන්නේ අනේ මන්ද ප්‍රේමදාස පිච් එකත් දැන් මෙලෝ රහක් නෑ ඡරාම පිච් එකක් වෙලා කවුද දන්නේ නෑ තනතිරු භාරව ඉන්නේ .
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මචන්ලා ඇයි බන් අපේ රටේ grounds වල glass mowing pattern & designs නැත්තේ
    ලංකාවේ තිබුන england series එකේනම් මම දැක්කා RPS එකයි පල්ලෙකැලේ එකයි පොඩි design එකකට කපලා තිබුණා
    ඇත්තටම මොකද්ද බන් හේතුව?