⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන්ලා ඇයි බන් අපේ රටේ grounds වල glass mowing pattern & designs නැත්තේ
    ලංකාවේ තිබුන england series එකේනම් මම දැක්කා RPS එකයි පල්ලෙකැලේ එකයි පොඩි design එකකට කපලා තිබුණා
    ඇත්තටම මොකද්ද බන් හේතුව?

    Maintain karanna amarui. salli labennath epai continous
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    apo sikkuwa dala neh

    ඔව් බන් එක කාල කන්නියෙක් යද්දී එකෙක් එනවා..මු මැච් 10කත සැරයක් කනා නෙලනවා..එකත් leg එකෙන් දැම්මොත් විතරයි :rofl::rofl:

    සදකන් වෙනුවෙන් මු කැපීම නම් මහම මහා ගොන් වැඩක්

    මු දැන් අද කනවාට ලකුණු ටිකක් ගැහුවොත් හෙන්රියා මගේ ඔලුව කාවි :P
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    චන්දිමල් තටමලා ‍ෆිෆ්ටියක් ගහයි.මැච් එක ලොස්ට්:rofl:
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Kawda yako me Team eke Select karanne? Maha Gon Buru Selection ne..
    Test Match Tika Podi ekaatai, Herath tai Pinsidda wenna Dinnama Mun hithanne Waddo kiyala ... Gon Yakku.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Kawda yako me Team eke Select karanne? Maha Gon Buru Selection ne..
    Test Match Tika Podi ekaatai, Herath tai Pinsidda wenna Dinnama Mun hithanne Waddo kiyala ... Gon Yakku.

    NLTC Perera, S Prasanna :rofl::rofl:

    මැච් දිනන්න නම් වැඩි වැඩියෙන් Allrounder ගන්න ඕන :yes::cool:
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Ai ban me Eka Proper Bowler Kenek danne naththe Team ekata? Okkoma Part time Bowlers la inne. Aluth eka Witharai Bowler kenekta inne.. Munta ODI dinanna one nadda koheda...