⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
පව් බං සුමිත් අයියා ගෙදර යන්නේ මානසික ආතතිය හැදිලද කොහේද ? :(:( රංගන අපොන්සු භිතිකාව :lol::lol: මොනවා වුනත් මු ඔසි අනිත් එවුන් වගේ නෙමේ හොඳ එකා :D:D
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
14079940_1370105659669703_874322394902967886_n.jpg

රංගන අපොන්සු නොහොත් පොඩි ග්‍රේල් :P:P:P:rofl:
 
07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ලෙගියෙක්ට බෝලෙ ටර්න් කරන් නැතුව හරි කෙලින් දාන්ඩත් හැකියාව තියෙන්නෙ ඕනේ...එ් වගේමයි ෆුල් ටොස් එක හරියටම බැට්ස්මන්ට ගහන්ඩ පුලුවන් තැනකට හරි උසට දාන්ඩත් පට්ට හැකියාවක් තියෙන්න ඕනේ...අන්න ඒ හැකියාව හින්දයි සීක්කුගේ ප්‍රසන්න කියන දක්ෂ ක්‍රීඩකයා ජාතික කන්ඩායම නියෝජනය කරන්නේ...:cool: උඹල ඊරිසියාවට උට පද හදනවා...:P
    sandakanta niyama stock bolayak thiyenne...:yes::yes::cool::cool:kapenawa niyameta...spinner kenekuta hoda stock bolayak thibbe naththan u iwarai...Mulin variation dala dial dammath tika kalekin hodi bahinawa...Spinner kenek karanta oone variation hadagannawata wada hodata kapena stck bolayak hadaganna eka...ekata kal gatha wenawa...Batsman kenekge forward eka wage thama uge stock bole....:rolleyes::rolleyes:
    Ape harak variation hadaganta dagalala thiyana spin ekath nathi karagena anthimeta kelin dana harak tikak wenawa..nannaththarai....:angry::angry::angry:
    Variation passe develop karaganta puluwan......

    Sadakanta niyama Googlyakuth thiyanawa...eka wadiya danne nethuwa legspin ekenma patient hadaganta thiyenne....:confused::confused:
    Hama hoda spinner kenekutama killer stock bolayak thibba..Muralita,Warnta..jarawatama kapena stock bola thibbe...

    Sandakan nan Mathews hariyata hadaganne nathiwei..Legek hadaganta hoda captain kenek inta oone...Legagen lakunu leak wenawa wadi...Mathews lakunu denta kamathi ne..hena defensive...:baffled::baffled:Lega lakunu dunnath wicket gannawa oona flat pitch ekaka...wicket gihama u wate inna paja bolerlatath wicket enawa...Mathewsta eka therenta kal yay..ekko therenneth nathi wei..u hena bayay lakunu leak weddi..fiel eka sread karala..singles deela spinnerla anatha karanawa..singles walin thama spinner kenek anatha wenne..ekama batata bowl karannta wenne ne ekadigata uge plan aul yanawa...4,6 gahana eka hoda spinner kenekuta aulak newei dial batek newei nan..u dannawa meka gonma gon shotak lagadima gahanawa kiyala.....:P:P:P:P:P:P

    Oya mata hithena hati......:cool::cool::cool:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    Sandakan ගේ accuracy එක බින්දුවයිනේ. ඉතින් මැච් වලට දාල ලකුණු ලීක් උනාම කෑ ගහනවා ඌ හොද නැහැ කියල. ඕකමනේ උනේ තරිදු කෞශාල්ටත්. බොලර්ට මොලයක් කියල එකක් තියෙනවා නම් accuracy එක හදාගනි. අර අපොන්සු කාරයා හේරත්ටත් වඩා හොද accuracy එකකින් බෝල් කරන්නෙ.accuracy & not turning every bowl is the key.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Sandakan ගේ accuracy එක බින්දුවයිනේ. ඉතින් මැච් වලට දාල ලකුණු ලීක් උනාම කෑ ගහනවා ඌ හොද නැහැ කියල. ඕකමනේ උනේ තරිදු කෞශාල්ටත්. බොලර්ට මොලයක් කියල එකක් තියෙනවා නම් accuracy එක හදාගනි. අර අපොන්සු කාරයා හේරත්ටත් වඩා හොද accuracy එකකින් බෝල් කරන්නෙ.accuracy & not turning every bowl is the key.
    Legekuta accuracy hadaganta amarui kal yanawa...Test waladith mathews Sankan danta bayay lakunu leak wei kiyala...:rolleyes::rolleyes:Aponsu rate karanta test match ekaka wicket ganta oone...ODI walin bolerla maninta ba..(Amarui..)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    Smith kohomath tikak hyperactive porak wage ne,paw ahinsakaya left arm spin walata baya wela yanawa
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඩිල්ශාන්ගේ ක්‍රිකට් අනාගතය අවිනිශ්චිත තත්වයක

    _90911253_140401183404_tillakaratne_dilshan_512x288_afp.jpg

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ශාන්ගේ ක්‍රිකට් ආනාගතය ගැන තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සුදානම් වන බවට බීබිසියට වාර්තාවේ.
    අද පැවති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවැනි එක් දින තරගයේදීද 39 හැවිරිදි තිලකරත්න ඩිල්ශාන් අසාර්ථක වූ අතර ඔහු වෙනුවට තරුණ ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට තේරීම් කමිටුවේ අවධානය යොමුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
    සනත් ජයසුරිය ප්‍රමුඛ තේරීම් කමිටුව එක් දින සංචිතය නම් කර තිබුණේ පළමු තරග දෙක සදහා පමණක් වන අතර හෙට දිනයේ බොහෝ දුරට අවසන් එක් දින තරග තුන සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරෙනු ඇති.
    එහිදී තිලකරත්න ඩිල්ශාන්ට තවදුරටත් අවස්ථාව ලබා දෙන්නේදැයි තේරීම් කමිටුවට තීරණයක් ගැනීමට සිදුවනු ඇති. තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට සුදානමක් නොමැති බව තිලකරත්න ඩිල්ශාන් තරගාවලියට පෙර මාධ්‍යට ප්‍රකාශ කර තිබුණි.

    _90911255_160225141745_dilshan-640.gif

    ක්‍රීඩකයන්ගේ වයස 40ක් වුවත් 17ක් වුවත් ඔවුන් දක්ෂතා අතර සිටි නම් කණ්ඩායමට තෝරා ගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පසුගියදා බිබිසිය සමග පැවතී සම්මුඛ සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.
    ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් දෙවැනි තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ යම් හෙයකින් ඩිල්ශාන් ක්‍රීඩාවෙන් සමුගතහොත් ඔහුගේ ආරම්භක පිතිකරු ස්ථානය දනුෂ්ක ගුණතිලකට හිමිවනු ඇති බවයි.
    2019 ලෝක කුසලානයට කණ්ඩායම ගොඩනැගීමට නම් මේ දිනවල දක්ෂතා ඇති තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදිය යුතු බව ක්‍රිකට් තේරීම් කමිටුවේ බහුතරයක මතය වී තිබේ.

    -BBC -සිංහල
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Smith Went Back.................

    Really this is not a good quality of a caption.When test tour lost by 3 -0 he should do something to regain the respect at least winning ODI or T20s. This might be a strategy of taking out the responsibility of loosing.Definitely Srilanka will win the remaining all matches.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited: