ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි පිතිකරු ටී.එම් ඩිල්ෂාන් ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරග සංචාරයෙන් පසුව සමුගන්නා බව පවසා තිබේ.
ඒ අනුව ලබන අගෝස්තු 28 වැනිදා දඹුල්ලේ පැවැත්වෙන තුන්වැනි එක්දින ජාත්‍යන්තර තරගය හා පන්දුවාර විස්සයි - 20 තරඟ දෙකෙන් පසුව ඩිල්ෂාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට නියමිතය.
ඩිල්ෂාන් ක්‍රිකට් පිටියෙන් සමුගෙන ඔස්ට්‍රේලියාවේ පදිංචියට යාමට සූදානම්වන බව මුලින්ම අනාවරණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා මිරර් විසිනි.
කෙසේවුවද, ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවන්නේ ඩිල්ෂාන්ට කොන්දේ ආබාධයක් හේතුවෙන් එංගලන්ත තරගාවලියට සහභාගිවීම මඟහැරීමෙන් පසුව ක්‍රිකට් තේරීම් කමිටුව ඔස්ට්‍රේලියානු සංචාරයේදී ඔහුගේ සමුගැනීම සටහන් කරන ලෙස දන්වා තිබූ බවයි.
mirror news
smith ain wena eka gana cricinfo eke thibba comment ekak;
SUGATH ON AUGUST 25, 2016, 8:35 GMT
In my personal opinion, Smith needs help and not just rest only. Yesterday watching him bat you could see how fidgety he was, restless and gesticulating a clear expression of a person in distress. His consciousness is ingrained with the horror of failure here and seems he cannot erase it. The NAMA/RUPA of the poor tour is illustrated in the consciousness. By going away back home, he might get a short break. But once he starts his cricket this winter the facts of this tour might haunt him. For him the only help as I see now is meditation. Meditation, Vipassana and Mindfulness will enable him to build mind power and help to erase those negative images from the consciousness. Hope someone will help him. Young man remember one thing, that is do not live in the past and do not try to live in future but only in this present moment. That is what you should do.

Perera fined for Warner send-off
e mona huttakda ban me? unta ballo wage uda paninna puluwan ape ekek poddak ke gahapu gaman fined lu wtf
http://www.cricket.com.au/news/this...-chandimal-australia-sri-lanka-odi/2016-08-25
තිසර විතරක් නෙමෙයි ස්ටාර්ක්කුත් වැරදිකාරයා වෙලා. කියවපන්.
"Starc was handed an official reprimand for his involvement in a tense battle with in-form batsman Dinesh Chandimal, while Thisara was fined 15 per cent of his match fee for the send-off aimed at Australia opener David Warner early in the run chase."
Angelo Mathews and the selectors now seeking to build a team for the 2019 World Cup, Dilshan was persuaded to retire.

thisarata fine ekak aruta reprimand wtf
Perera fined for Warner send-off
e mona huttakda ban me? unta ballo wage uda paninna puluwan ape ekek poddak ke gahapu gaman fined lu wtf
http://www.cricket.com.au/news/this...-chandimal-australia-sri-lanka-odi/2016-08-25
ලහිරු කුමාර ඇතුළට
මිලින්ද එළියට
නිමා වූ එංගලන්ත- ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම් අතර තරඟාවලියේ ශ්‍රී ලංකා පන්දු යැවීමේ අංශයේ නැංගුරම වෙමින් ටෙස්ට් තරඟාවලිය 1-0 සහ එක්දින තරඟාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට අඩිතාලම දැමූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රීඩක ලහිරු කුමාර ශ්‍රී ලංකා- ඕස්ට්‍රේලියානු එක්දින සංචිතයට කැඳවා තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.. එංගලන්තය වයස 19න් පහළ කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟයේදි මුල් ඉණිමේ කඩුලු 7ක් සමඟ කඩුලු11ක් දවාගත් කුමාර එක්දින තරඟාවලියේදි කඩුලු 6ක් ලබා ගනු ලැබුවා..
කෙසේ වෙතත් දඹුල්ලට යන ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තුන් ඉරියව් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන ඉවතට විසි වී ඇති අතර අවසන් සංචිතය හෙට දිනයේදි නම් කිරීමට නියමිත බව සඳහන්..

මැතිස් චාන්ස් එකක් දේවිද තාම පොඩි වැඩි කියලා![]()
ado fatta ban SA tour ekata lahiruwa hadala ganna tibbanam fatta