⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,709
    1
    11,004
    113
    අමල් අයියේ රිචී නන් දැන් අප්පිරියයි බන්...:dull:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    godak ma une umpire maara confident widihatane out eka dunne ekai

    සිරා ඌ එච්චර හිතුවෙත් නෑ කෙලින්ම අත උඩට :rofl: අලීම් ඩාර් නිසා අනිවා උන් හිතන්න ඇති අවුට් කියලා අපේ එකා වගේ දුන්නා නං ගන්නවා ඕකුන් :dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සිරා ඌ එච්චර හිතුවෙත් නෑ කෙලින්ම අත උඩට :rofl: අලීම් ඩාර් නිසා අනිවා උන් හිතන්න ඇති අවුට් කියලා අපේ එකා වගේ දුන්නා නං ගන්නවා ඕකුන් :dull:

    mehema giyot nam hariyanne ne ban wicket 5k wat gannakam hira karan tiyaganna ona 220 defend karanawa dekala tiyanawa but me match ekanam e wage match ekak wage feel wenne ne wicket 3k giya unat :nerd:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    mehema giyot nam hariyanne ne ban wicket 5k wat gannakam hira karan tiyaganna ona 220 defend karanawa dekala tiyanawa but me match ekanam e wage match ekak wage feel wenne ne wicket 3k giya unat :nerd:

    ඔව් බං විකට් එකක් ඕනේ දැන් නම් අර වඩේ කාරයත් ඇවිල්ලා ගහනවා :dull: මෙහෙම ගියොත් නම් කෑමක් සෙට් වෙනවා :frown:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් බං විකට් එකක් ඕනේ දැන් නම් අර වඩේ කාරයත් ඇවිල්ලා ගහනවා :dull: මෙහෙම ගියොත් නම් කෑමක් සෙට් වෙනවා :frown:

    apita eka bowler kenaine ban inne genuine , ape un pissu ban aus la ta spin play karanna be kyna eka mata tamai api match dinanna plan karanne hadisiye un play karaot api peradi, moda tactics