melo rahak na...parana mala perethayo tika aye team ekata enawa jehan mubarak witharai thama adu
![]()
melo rahak na...parana mala perethayo tika aye team ekata enawa jehan mubarak witharai thama adu
![]()
Team eka aththatama anagathe gana hithanawanan danta oone...Under 19 captain Asalanka......!
Sachith pathirana half cricketer kenek...(E kiyanne batinuth na..bolimuth na..)ehema eungen ODI team hadanta ba.....(Match 2k 3k dinai..Habai sira team hadanta ba...)T20 wage tikak puluwan...Habai team ekama half dial idala ba...
Sira batek awilla gahaddi uwa galawanta sira bolarayek inta oona...
Sira bolarayek awilla gema deddi gahanta sira batek inta oone.....
Half dial walata oowa karanta ba....
Eka kohomath lankawe harakta therenne na...
Sira cricketersla naththan kamak na...eth me SL cricket podi eun awilla naggala deela thiyana welawe gon athal dammoth aye thibba thanatath wada guuuuuu wei....
Salli perethayonta,thamange dial hadaganta dagalana kabarayonta,,,illama padaganta hadana kadarayonta oone cricket wala yahapatha newei.....![]()



parana mala perethayo tika aye team ekata enawa jehan mubarak witharai thama adu
![]()




උත එන ලයින් එකක් තියෙන්නේ..මතිස්ගේ යාළුවෙක්
දැක්කද මු ඇවිත් මැච් එකට කලින් විචාර දෙනවා..මන් නම් දැක්කා ගමන් TV එක ඔෆ් කරනවා![]()

Lankawe cricket parana parema yanta yanne aparade ban....hoda quality team ekak hadanta puluwan okkoma hariyata unoth...Dan loke inne okkoma agen gahana cricketersla...skill walinma newei..Ape eunge agawal na...skill hoda mattamaka thiyanawa...ewagen hari prayojana nogaththoth kon welama yay ape eun...!ඉතින් බන් දැන් සිරා බැටලා දෙන්නයි ඉන්නේ කුසල් මෙන්ඩිස්,චන්දිමාල්
අපි කට කැඩෙනකම් කිව්වට මුන් All roundersලා පුරවන එක නවත්වන්නේ නැහැ...
මැතිස් කැමති නැහැ උගේ තැන ගන්න එකෙක් හැදෙනවට..එකයි ලොකුම අවුල...උ දිළාව කැපුවෙත් උ උට වඩා සීනියර් නිසා..All roundersලා දාන්නෙත් උන්ගෙන් උට challenge එකත් නැති නිසා![]()


Lankawe cricket parana parema yanta yanne aparade ban....hoda quality team ekak hadanta puluwan okkoma hariyata unoth...Dan loke inne okkoma agen gahana cricketersla...skill walinma newei..Ape eunge agawal na...skill hoda mattamaka thiyanawa...ewagen hari prayojana nogaththoth kon welama yay ape eun...!![]()
Aus ta spin Gahanna ba. specially left arm off spinners lata. ithin bowling walin match dinanna nan spinners lagen gema gahanne. aponsu inna eke thawa genuine spinner kenek danna ba. palleha Gahanna puluwan unuth team ekata one. me okkoma me series ekata witharai. dagalanna epa yako.
methana kaghuwata wadak na gossip katha methana dala wadak na nikan gon part 

මෙතන Danushka නැතුව Avishka ගැහුවා නම් වටිනවා මොකද Starc උදේ පාන්දරම left hander ව ගලවන නිසා 
thopita therenne nadda ban me team eka hadanne Aus series ekata witharai kiyala?Aus ta spin Gahanna ba. specially left arm off spinners lata. ithin bowling walin match dinanna nan spinners lagen gema gahanne. aponsu inna eke thawa genuine spinner kenek danna ba. palleha Gahanna puluwan unuth team ekata one. me okkoma me series ekata witharai. dagalanna epa yako.
methana kaghuwata wadak na gossip katha methana dala wadak na nikan gon part
ada Avishka,Sandakan,Sachith team ekata gahanawa Dilshan,Danushka,Prasanna wenuwata.
1.De Silva
2.Avishka
3.Mendis
4.Chandimal
5.Mathews
6.KJP
7.Sachith
8.Thisara
9.Perera
10.Aponsu
11.Sandkan

කිසිදා නොපිරිවිය හැකි හිස්තැනක් සමගින් තිලකරත්න දිල්ශාන් එක්දින ක්රීකට් පිටියට සමු දුන්නා. ඔහුගේ සමු ගැන්ම කණ්ඩායම තුල තිබෙන එකෙකු පරයා නැගෙන ජරා දේශපාලනය ක්රීකට් රසිකයන්ට නිරාවරණය වීමට සමත් උනා. දැන් රසිකයන් පෙරට වඩා අවදියෙන්. ඔහුන් කණ්ඩායම තුල සිදුවන කැපිලි කෙටිලි ගැන අවදියෙන්. දැන් ක්රීකට් නායකයන්ට හා තේරීම් කමිටුවට සිය ජරා දේශපාලනය වසන් කර ගැනීමට අපහසු වී තිබෙනවා.
* දිල්ශාන් ගියා. සචිත් පතිරණ ආවා. ඇයි ඒ ?
තිලකරත්න දිල්ශාන් ගේ සමුගැන්මෙන් කණ්ඩායමට හිස් උනු ස්ථානයට සචිත් පතිරණව කැදවා තිබෙනවා. සචිත් පතිරණ යනු ආරම්භක පිතිකරුවෙක් නෙවෙ. ඔහු බොහෝ විට නොම්මර හත අට ක්රීඩා කරන දග පන්දු යවන්නෙක්. දිල්ශාන් ගෙ සමුගැන්මේ තරගය දා සැබැන්වින්ම ඔහුගෙ ස්ථානයට ක්රීඩකයෙක් දඹුල්ලට ගෙනාවා. ඔහු කණ්ඩායම සමග පුහුණු වීම් වල පවා නිරත උනා. ඔහු නිරෝශන් දික්වැල්ල. නමුත් තෙරීම් කමිටු සභාපති සනත් ගේ අනින් නැවත එදිනම ඔහු කොළඹ හරවා යනවා. ඒ වෙනුවට අද සචිත් පතිරණ කැදවනවා.
කවුද සචිත් පතිරණ?
සචිත් පතිරණ කියන්නෙ ජානක පතිරණගේ පුතා.
කවුද ජානක පතිරණ ?
ජානක පතිරණ තමයි මහනුවර ද්රීස්ත්රීක් ක්රීකට් සභාපති. ක්රීකට් නිළවරණයට ඡන්දය ලබා දිය හැකි ක්රීකට් සංගම් විස්සක් පමණ ජානකගෙන් පාලනය වෙනවා. ක්රීකට් නිළවරණයේදී අර්ජුණ පාර්ශවය පරදා තිලංග සුමතිපාල ක්රීකට් සහාපති කිරීමට ජානක පතිරණගේ ක්රීකට් සමාජ විස්සේම ඡන්ද විස්ස ඔහුට ලබා දෙනවා .
ජානකට කළගුණ සැලකීමට තිලංග ආරම්භ කරන්නේ පල්ලෙකැළේ ජාත්යන්තර ක්රීකට් පිටියෙ භාරකරු ජානක කිරීමේන්. ඉන් අනතුරුව දැන් ජානකගේ පුතා සචිත් මෑතක පළමු පෙළ කිසිම දක්ෂතාවයක් නොමැතිව සංචිතයට කැදවනවා.
තිලංග මේ දේවල් සිදු කරන්නෙ තිලංග , හරීන් ෆ්රනාන්දූ පිරිස මගුන් තෙරීම් කමිටු සභාපති කළ සනත් ජයසූරීය හරහා.
ඇන්ජලෝ පේරේරා කණ්ඩායමට ආවේ ඇයි ?
ඇන්ජලෝ පේරේරාත් හිටිහැටියේම කණ්ඩායමට කඩා පාත් වෙනවා. ඒ මිලින්ද සිරිවර්ධණ ලා දසුන් ශානකලා වැනි දක්ෂතා දැක්වූ පිරිස කණ්ඩායමෙන් ඉවත් කර.
ඇන්ජලෝ පේරෙරාටත් සචිත් පතිරණට මෙන්ම දේශපාලනයට සම්බන්ධ අක්මුල් තිබෙනවා. මැතිවුස් මෙන්ම ද්රවිඩ කතෝලික වන ඇනජ්ලෝ පේරේරා ට හරීන් ප්රනාන්දූට ඇති නෑකම මාමා. සරලව කීවෝත් හරීන් ප්රනාන්දූ ඇන්ජලෝ පෙරේරා ගෙ මාමා. පසුගිය මැතිවරණ සමයේ පලමු පෙළ ක්රීකට් තරග හා පුහුණුවීම් මගහැර ඇන්ජලෝ පෙරේරා සිටියෙ බදුල්ලේ හරීන් ප්රනාන්දූගේ මැතිවරණයට සම්බන්ධ වෙමින්.
පසුගිය දිනවල ඇන්ජලෝ මැතිවුස් ලා , ඇන්ජලෝ පේරේරා ලා හරීන් ප්රනාන්දූ ලා විනෝද චාරිකාවක යනවා.
අන්තර්ජාතික තරග වල ශ්රී ලංකාවට තරග දිනවූ මිලින්ද සිරිවර්ධණලා , දසුන් ශානකලා එලියෙ ඉද්දි දේශපාලනය නිසා සචිත් පතිරණ ලා ඇන්ජලෝ පේරේරා ශ්රී ලංකාව නියෝජණය කිරීමට වරම් ලබති.
සනත් තමන් බලයට ගෙනා දේශපාලුවන්ගේ ඕනෑ එපා කම් පිරිමසන අතර සනත් ට සහය වෙමින් නායක ඇන්ජලෝ තමන්ට අවශ්ය ක්රීඩකයන්ද කණ්ඩායමට ගනි. දෙදෙනා ජාඩියට මුඩියට මෙන් සුහදත්වයෙන් මේ ක්රීයාදාමය සිදු කරමින් සිටී.
සනත් ක්රීඩා කරන සමයෙ ඔහු රට වෙනවෙන් ගැසු හයේ පාරවල් අපිට තාමත් මතකය.
ඇන්ජි තවමත් ලබා ගන්නා ලකුණු සහ කඩුලු වලට අපි තවමත් අත්පුඩි ගසයි.
නමුත් ඒ සියල්ල ඔහුන්ට ක්රීඩාව විනාශ කිරීමට දුන් ලයිශන් එකක් නොවෙ. එදා ගැසු ශතකය නිසා ඇන්ජිට දක්ෂයන් කපා පොලිටික්කන් ඇතුලට ගන්නා තුරු අපිට නිහඩව බලා සිටිය නොහැකිය.
එදා තරගය අවස්තාවේ දිල්ශාන්ගේ පුහුනුකරු ලෙස උදම් ඇනු දිල්ශාන්ට මාස තුනක් පමණක් පුහුනු කර ඇති රංජන් පරණවිතාන දහනවයෙන් පහල පුහුණුකරුය. මාධ්ය ක්ශේත්රයට සමබන්ධ රංජන් පරණවිතාන නිසා මුද්රීත මාධ්ය කණ්ඩායමේ ජරා දේශපාලනය ගැන ලියන්නෙ නැත. මෙවැනි දේ පළ නොකරන විද්යුත් මාධ්ය නිසා අද අපගේ එකම හඩ වී ඇත්තෙ සමාජ ජාලා වෙබ් අඩවියි.
සිය පළමු තරගයේම දක්ෂතා දක්වමින් තරගයේ වීරයා වූ කසුන් රාජිත අද නිකන්ම නිකන් නෙට් බෝලර් කෙනෙකි. ඒ වෙනුවට කෙලින්ම දහ නවයෙන් පහල කණ්ඩායමේ සිටි වේග පන්දු යවන්නෙක් කණ්ඩායමට පැමිණ ඇත. ඔහු ෆ්රනාන්දු කෙනෙකි.
එංගලන්ත සංචාරයේ වැඩිම ලකුණු ලාභින් අතර සිටි උපුල් තරංග එලියේය. ජ්යේෂ්ටත්වය අතින් ඇන්ජලෝටත් වඩා සුදුසුකම් තිබෙන එක්දින ශතක 13ක් හා ද්විත්ව ශතක සඹදතා 7ක් තිබෙන පෙර තරගාවලියෙ වැඩිම ලකුණු ලාභියා තරංග කණ්ඩායමේ නොසිටිමට කිසිදු හේතුවක් නැත. වමත් කුසල් ජනිත් එක්වරම මැදපෙලින් පැමිනි හේතුව ඔබ නොදන්නවා විය හැක. ඒ තරංග ක්රීඩා කළ ස්තානයෙ ඔහුට සුදුසු හොද ආදේශකයක් සිටින බව පෙන්වීම බව දන්නො දනිති.
මිලින්ද සිරිවර්ධණටත් එසේමය.
සටහන අවසන් කරන්නේ දේශපාලූවන්ගේ සුරතලෙකු වි සිටින සනත් හා සිය හිතමිතුරන්ට සැලකීමට නායකත්වය ආශිර්වාදයක් කොට ගත් ඇන්ජලෝ ශ්රී ලංකා ක්රීකට් වලපල්ලට ගෙන යන බව කියමිනි.
මා ගේ සාක්ෂි සැක අයට ගූගල් හරහා සචිත් පතිරණගේ පියා ජානක පතිරණ කවුද හා ඔහුගෙ තනතුරු හා තිලංග සුමතිපාලගෙ සම්බන්ධය දැන ගත හැක.
මේවා බොහො දෙනා නොදැන තමන්ටම කොලෙ වසා ගහන උන්ට කඩේ යාම ඛේදනීයයි.
(සචිත් පතිරණ ජානක පතිරණ අතර සම්බන්ධය
හරීන් හා ඇන්ජලෝ පෙරෙරා අතර සම්බන්ධය
දික්වැල්ල දඹුල්ල තරගයට ගෙන්වූ බව
කසුන් රාජිත නෙට් බෝලර් කෙනෙක් වී තිබෙන බව![]()
Thilangaya maru dial eka...u monawahari wadak karoth market karala thamanta thiyena reputation eka hadagannawa....U eka kara irida Lankadeepe ara diyatha kiyana kalle ..u thama Murali beruwe kiyala sathi ganak yana kotasak yawala....Mara add dunne eke..kiyawapu ekek innawanan kiyay..dan aurudu 8kata 9kata issella giye....
Dan Kusalge scene ekath u thama karala thiyenne...maru add...Okkoma okage add thama...
SL cricket wala Palath tournament eka thiyenne ai kiyala hariyata baluwoth therei....uta palath walin SLC president wenta chanda ganta lesi palath kramen....
96 wc dinne naththan balanta thibba Thilangayata cricket wikunan kanta puluwan weida kiyala.....
Playersla newei porawal mun....Huththa thama....Arjunayath amuthuma gon part ekak....uth danne na minisu ekka wada karanta...Dan waraya balapanko......
Eka hinda thama me wage le ura bona maduruwanta place eka hamadama hadila thiyenne....
Uta ithin suudu slli wahiwahalane..ithin hollanta ba.....![]()

මිලින්දව අන්තිමට එවලා ගහන්න ගියාම අවුට් වෙනවා එකයි වෙන්නේ එක ඌගේ වරදක් නෙවෙයි ඌට ටිකක් ටයිම් එකක් ඔනේ ඉනිමක් සෙල්ලම් කරන්න.
මිලින්දව අන්තිමට එවලා ගහන්න ගියාම අවුට් වෙනවා එකයි වෙන්නේ එක ඌගේ වරදක් නෙවෙයි ඌට ටිකක් ටයිම් එකක් ඔනේ ඉනිමක් සෙල්ලම් කරන්න.

