matath hithenawa seekkuwa adath dai kiyala.![]()
නෑ බන් සචිත් ගහන්නේ අද සීක්කුව ගහන්නේ නෑ


matath hithenawa seekkuwa adath dai kiyala.![]()


thawa monawa padinna puluwanda danne ne?

පොරගේ ගෑනි තමයි ඕක මුලින් කලේ මචං, පස්සේ මුත් පදින්න පටන් ගත්තා 

Tharangaya paw appah![]()
ඔව් බන්... අලුත්ඒ උන්ට අවස්ථා දෙන එක හොදයි. ඒත් තරංග එක්ක තව එකෙක් open ආවනම් හරි...Experince තියෙන එකෙක් එක්ක සෙල්ලම් කරනකොට තමයි අලුත් එකෙක්ට උනත් experience ගන්න පුළුවන්... එකක් දෙකක් fail උනොත් අනිකේ කොහොමහරි ගහනවා... අනික තරංග ausi උන්ට හොදට ගහපු එකෙක්...අලුතින් team එකක් හදනකොට ඉන්න ඔක්කොම අලුතින්ම දාන එක එච්චර හොද දෙයක් නෙමෙයි...

oka genu hora mathews ekai baya![]()

ඔව් ඔව් පෙර වැරදි නිසාම තමයි පොරට කෙල උනේ 

අද අපි දෙකට ගැහුවොත් හොදයි අපේ එවුන් එකට ගහනවා දකලප අප්පිරියයි![]()
උබත් වෙලාවට එනවනේ එළකිරි විස්තර විචාරයට සෙට් වෙන්න![]()

wadakuth thiyenan epai 
Ada match eka paradinawa. Keeyak ottuda![]()

