⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    akata thama naththam wena pakakata neme

    උ නම් සුවර් නැහැ..මතකනේ 2011 රක්ෂණයක් ගන්න world cup final නොගහා හිටියා කියලා ලොකු කතවාක් ඒ දවස් වල තිබ්බා :baffled::baffled:

    මූව අයින් කරලා දාන්නේ නෑනේ බන්
    මූ හොදටම දන්නවා මූට කැප්ටන්කම නැතිවුනොත් ටීම් එකේ ප්ලේස් නෑ කියලා
    අනිත් එක බාගෙට fitness තියෙන උන් මොකටද බන් ටීම් එකකට
    දිල්ශාන්ට වයස වැඩි උනත් මූට වඩා fitness තියෙනවා
    මූට එකපාර ඕවර්ස් 4ක් 5ක් දාන්න බෑ ඔය ඉන්ජරිය තිබ්බත් නැතත්
    එහෙම එකේ මුව අයින් කරලා දාන එකමයි හොද
    මූ දිනවපු මැච් ගානට වඩා මූ නිසා පැරදිච්ච මැච් ගාන වැඩියි
    ආපු කාලේ නම් සෙල්ලම් කලා ටීම් එකේ තැනක් හදාගන්න දැන් ඕනවට එපාවට ගහන්නේ​
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    උපුල් තරංග කැඳවයි?

    ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ පැවති එක්දින තරඟයෙන් කඩුලු 6ක ජයක් ලැබීමට සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.
    ඊයේ තරඟය අතරතුරදී ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් හදිසියේ ආබාධයකට ලක්වුණා.
    ඔහුගේ පාදයේ ඇතිවූ මෙම ආබාධය නිසා ඔහු පිටියෙන් ඉවත් වූ අතර අවසන් පන්දුවාර කිහිපයේ පිටියට පැමිණ ලකුණු රැස්කළා.
    තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී දිනේෂ් චන්දිමාල් ඉඟි පළකොට ඇත්තේ මැතිව්ස්ට මීළඟ එක්දින තරඟය හා විස්යි විස්ස තරඟ දෙක අහිමිවනු ඇති බවයි.
    කෙසේ වෙතත් මැතිව්ස් වෙනුවට උපුල් තරංග කණ්ඩායමට එක්වනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
    ඔහුට අමතරව අවසන් තරඟය සඳහා නිරෝෂන් දික්වැල්ලද සංචිතයට එක්වනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    Source:- http://nethgossip.lk/articles/6724

    Tharanga mania to reality........ :rolleyes: :rolleyes: :rolleyes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පසුගිය එංගලන්ත සංචාරයෙන් පසු නැවතත් ශ්‍රීලංකා කණ්ඩායමට එක්වීමට උපුල් තරංගට හැකිවී තිබෙනවා.

    ඒ අනුව ලබන ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පස්වන එක්දින තරඟයට උපුල් තරංග එක්වනු ඇති.

    පසුගිය එංගලන්ත සංචාරයේ මැදපෙළ පිතිකරුවෙකු ලෙස දක්ෂතා දැක්වූ තරංගට හේතුවක් නොමැතිවම ඕස්ට්‍රේලියානු සංචාරයේ පළමු තරඟ හතර අහිමි වුණා.

    පසුගිය තරඟයේ ඇන්ජලෝ මැතිව්ස්ට සිදුවූ ආබාධය සමගින් ශ්‍රී ලංකා කන්ඩායමේ නායකත්වය පැවරුණේ දිනේෂ් චන්දිමාල්ටයි.

    උපුල් තරංග ශ්‍රී ලංකා සංචිතයට එක්කර ගන්නැයි ඉල්ලීමක් කර ඇත්තේ දිනේෂ් චන්දිමාල් බවයි ආරංචි මාර්ග පවසන්නේ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    උ නම් සුවර් නැහැ..මතකනේ 2011 රක්ෂණයක් ගන්න world cup final නොගහා හිටියා කියලා ලොකු කතවාක් ඒ දවස් වල තිබ්බා :baffled::baffled:

    :yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :(:(:(:(
    දිල්ශානුත් අනං මනං කියපු නිසා
    මැතිවුස් බොරුවටද දන්නේ නෑ ඉන්ජරියක් කියලා පෙන්නුවේ
    උගේ ගියපු සායම අයිත් ගන්නවගේ කකුල අමාරු තියෙද්දි ගැහුවා කියලා කියන්න​

    ow oka nam wenna puluwan mokada eda una slip ekata calf awul yanawanam dawasa gane match gahaddi awul yanna one:yes::yes:.. ehema nathnam mu half fitness walin gahanne. mehema capek ekka bane. michael clerk uth retire wenna une uwa capa kamen yawanna one una aus unta uge injuries nisa .mathews uth ane manda .. dilshan ge case ekata penanna mehema unada danne na.. kiyanna baaa ara 2011 th case adune
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!

    :P:P:P:P:P Mathews echchara charter na bn....:P:P:P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :P:P:P:P:P Mathews echchara charter na bn....:P:P:P

    enakota api hithapu mathews newe dan inne:yes::P eka parama full e pathata uwa dannath baaa. dilshan la sangala mahela arjunala okkoma podi podi case thiyenawa e kale:yes: gurusighe and mahanamai ekka arjuna case tibbe 94 uge team eka nodipu welawe u ain unama sharjah giyata:P... sana boy ge nam tibbe tiyenne eka eka apartment wala nawathina eka withrai:P;)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    gigiyo...
    Ape eunge..runninng,Fielding..,fitness hadagaththe naththan baduma thama.....Pakkoth hodai apita wada...
    1997 Asia cup final,2004 Asia cup final wala wage fielding thibba team ekak SL kiyanne...dan balanta lajjai...!:angry::angry::angry:

    fitness nam hadena patak naa mach .. thisara nam tikak hadila . bowl throw karaddi technique eka awul hinda power naaa kattiya hip eken throw eka denne aus un wage newe... dilshan wage 39 wenakam ohoma field karana ekek nam lagakadi hadennema na lankawata:baffled::baffled:

    ammo ow 97 asia cup eke murali boundry eke atha diga ara la gathu catch . mahanama panala gathuwa.. dilshan 2004 aus wala catch 4 i runout ekai dala first final dinne uge fielding walin .. symonds ge runout eka:P:D
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    enakota api hithapu mathews newe dan inne:yes::P eka parama full e pathata uwa dannath baaa. dilshan la sangala mahela arjunala okkoma podi podi case thiyenawa e kale:yes: gurusighe and mahanamai ekka arjuna case tibbe 94 uge team eka nodipu welawe u ain unama sharjah giyata:P... sana boy ge nam tibbe tiyenne eka eka apartment wala nawathina eka withrai:P;)
    sana boyyath arjunath ekka hitha hoda nathi una...2003 WC eka dawas wala....boyya banna Arjunayata palu yanta..man BBC sinhal sandese ahuwe...:oo::oo::baffled::baffled::baffled:
    Mathews ara MCG miracle Mathewsnan ithin uta me lokema peralanta thibba....:rolleyes::rolleyes::rolleyes:
    Mata hithaganta bari uta ochchara deffensive mindset ekak awe kohenda kiyala...kalayak thisse wadak nathi bowling lineup ekak handle karala kiyala hithantath thibba...eth eka newei...:baffled::baffled::baffled:
    Angelow Perera select karapu ekenan loku aulak thiyanawa macho...Mathewsge athak eke thiyenawanan henama aul.....:yes::yes:

    Bale labila eke tika kalak iddi minissu wenas wenawa...Katawath bale allaganta pena thek manayak na kiyala danunahama pissu hadenawa pora kiyala....
    MARAta una wadenan Mathewsta wenta epa....ehema unoth kelawenne uta wada Lankawe cricket walata...
    Hariyata ada Lankawata wela thiyana wade wage......:baffled::baffled::baffled::baffled:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    fitness nam hadena patak naa mach .. thisara nam tikak hadila . bowl throw karaddi technique eka awul hinda power naaa kattiya hip eken throw eka denne aus un wage newe... dilshan wage 39 wenakam ohoma field karana ekek nam lagakadi hadennema na lankawata:baffled::baffled:

    ammo ow 97 asia cup eke murali boundry eke atha diga ara la gathu catch . mahanama panala gathuwa.. dilshan 2004 aus wala catch 4 i runout ekai dala first final dinne uge fielding walin .. symonds ge runout eka:P:D
    melo rahak na ban..duwaganta pana na....halparuwo tikak wage...eka parata bolayak allaganta ba...:baffled::baffled:
    Dilshan 2005/6 VB series eke 1st final eke dapu wada tika katawath aya karanta bari wei Lankawe...U Damian Martinta kiyala thibbe ubawa runout karanawa kiyala e widihatama kara.....pissu run out eka eka....:yes::yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    Skipper Angelo Mathews , who has been sidelined for
    the remainder of the Australian tour due to a calf-
    injury, will be replaced by left-handed batsman Upul
    Tharanga. Fast-bowling all-rounder Thisara Perera and
    left-arm chinaman, Lakshan Sandakan have also been
    left out of the squad for the final game to
    accommodate wicket-keeper batsman Niroshan
    Dickwella and all-rounder Dasun Shanaka.​

    :oo::oo::oo:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    kohomada kattiya :D

    යකෝ kmc අපි කට්ටිය සෙට් වෙලා උඹව බලන්ඩ දඹුල්ලේ හොස්පිට්ල් එන්ඩ කියලා ලෑස්ති උනේ...අපිට ආරංචි උනේ උඹ ගහෙන් වැටිලා කොන්ද කැඩිලා කියලා...:(:sorry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Skipper Angelo Mathews , who has been sidelined for
    the remainder of the Australian tour due to a calf-
    injury, will be replaced by left-handed batsman Upul
    Tharanga. Fast-bowling all-rounder Thisara Perera and
    left-arm chinaman, Lakshan Sandakan have also been
    left out of the squad for the final game to
    accommodate wicket-keeper batsman Niroshan
    Dickwella and all-rounder Dasun Shanaka.​

    :oo::oo::oo:

    Tharanga dapu eka ane manda balapan dan tour eke anthima match eka uta denawa nikan hari fail unoth aai masa ganak no chance :angry: perform kalath eelaga tour eka select weida sure na :angry: giya England tour eke middle order ekata dala athal gaththe :angry: anika dan Thisara th na Mathews uth na Dasun Shanaka main fast bowler ta hikei uge Thisara tharanwath speed eka na :no: anika Sandakn wenuwata Dickwella what the fuck? :angry: Sandakan wicket 2k gaththa first match eke. anith match 3ma drop. anthima match eke squad eketh na :angry: Tharanga open gahanawa nan Dickwella mokatada? mun aai Tharanga wa middle order ekata danna hadanne :angry: