⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ඔන්න සේක්කුවා තව මැච් 10කත ඉන්න වරම් හිමි කර ගත්තා :P
 

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :rofl::rofl::rofl::rofl: ඔව් ඔව් අඩෝ T20 ,ODI වගේද Test ඕනෙම එක සුද්දෝ ටිකට ගැහුවා :yes::yes::yes: ODI ,T20 කවුද බං ගන්න ගන්නේ අද කාලේ ;););)

    සිත හොදටම නිවන කතා :P
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දැන් Sachith Pathirana තව මැච් 10ක් සුවර්...

    දැන් තිසර විතරයි අඩු :P