⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Thisara Matches 116 , Average 17.5

    ගොට්ට නේ බන් ඔකුන්ට පුලුවන් ලබ්බක් නෑ ටීම් එකට ආපු දවසේ ඉදලා මෙලෝදෙයක් කරන්නෑ අර ඇප්ගන් උන්ට ගහලා මැච් එක දිනවලා ඉතින් පොර උනා ගොබ්බයා :P:P
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    mechchara important match ekak wealth eeta kalin bole 4kuth gahala ghuwane gobba shot ekak


    ඌගෙ වරද නෙමේ ඌට ඉන්ටනැශනල් මැචස් බෑ එච්චරයි :dull::dull: