⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ කතාව නම් ඇත්ත:yes::yes: හැබැයි උන් දැන් ඒ හේතුවත් තේරුම් අරගෙන ඉන්නෙ :dull::dull: හැබැයි ජානමය දුර්වලකමක් නිසා අවශ්‍ය වෙලාවට අවුස්සලා ගන්න එක අපේ උන්ට එච්චර අමාරුවෙන එකක් නෑ.

    උන් දැනගත්තට මේ ළඟදිම තිබ්බ මැච් වලත් මම දැක්කා අමාරුවෙන් මැච් එක ගොඩදාලා රන් අ බෝල් ආවම 6 ඒවා ගැනමයි හිතන්නේ.. එක දාන එක මදිපුංචි කමක් වගේනේ උන්ට... අර සකිබ් කාරයා විතරයි ඕකේ මොලේ එච්චර්‍රම මොංගල් නැත්තේ... :dull::D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    උන් දැනගත්තට මේ ළඟදිම තිබ්බ මැච් වලත් මම දැක්කා අමාරුවෙන් මැච් එක ගොඩදාලා රන් අ බෝල් ආවම 6 ඒවා ගැනමයි හිතන්නේ.. එක දාන එක මදිපුංචි කමක් වගේනේ උන්ට... අර සකිබ් කාරයා විතරයි ඕකේ මොලේ එච්චර්‍රම මොංගල් නැත්තේ... :dull::D

    :rofl::rofl::yes::yes:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    EmailFooter1.jpg

    :love::love::love:
    :love::love:
    :love: