⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
හැබැයි එකත් එක අතකට හොදයි බන් NSW කරා නම් පොරට ඔච්චර එලියට එන්න බැරි වෙනවා මොකද උන් කොහොමත් talented අනික club level match නිසා,

බන්ගලියන්ට සෙට් උන නිසා හොදට කැපිල පේන්න ගත්ත dav whatmore ලංකාවේ cricket හැදුවා වගේ හතුරා බන්ගලියන්ගේ cricket හැදුවා :):)

සිරාවට බන් මෙහෙ ඉන්නේ මහා හොර තක්කඩි කුපාඩි චරිත, දැන් නම් ආයේ ලොවෙත් හතුරව අපිට coach කරන්න ගන්න වෙන්නේ නෑ 2019 වෙනකල් බන්ගලියෝ හොල්ලන්නෙ නැති වෙයි.

ow ekath athhta.. international team ekak na Hathuru wa kapila penawa :yes::yes:

wadak na ban katha karala..owa kawuru hadanna haduwath hadanna ba.. anthimata ara Sangata wage hadanna yana ekata thama kela wenne..
 
Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    අනේ මන්ද බන් domestic වල Semi-final match දෙකේ scores දැක්කම හිතාගන්න පුළුවන් තත්වේ :dull::dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    :dull::dull::dull:
    Sanga oya interview eke kiyala thibba lankawe First Class structure eka patta awul kiyala.. :no:

    ඔව් බන් :baffled::baffled: එක්කෝ club level players ලට ටිකක් වැඩිපුර ගෙවන්න ඕනේ.

    මහේලගේ proposal එකත් අයින් කරලා දැම්මලු නෙහ් :growl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව් බන් :baffled::baffled: එක්කෝ club level players ලට ටිකක් වැඩිපුර ගෙවන්න ඕනේ.

    මහේලගේ proposal එකත් අයින් කරලා දැම්මලු නෙහ් :growl:

    ow ban :dull:
    oke admin lata one walema inna. proposals ideas wadak na. loketa penna mokak hari karan reality eke walema idan unge pocket eka hadagena in gada yana eka thama karanne :dull:
    lankawe politics unath echcharane :dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ow ban :dull:
    oke admin lata one walema inna. proposals ideas wadak na. loketa penna mokak hari karan reality eke walema idan unge pocket eka hadagena in gada yana eka thama karanne :dull:
    lankawe politics unath echcharane :dull:

    එක අතකට හිතෙනවා ඊලග ODI එකත් බංගලියන්ට පැරදුනා නම් හොදයි එතකොටවත් ඔය කාලකන්නි dial පන්නගන්න පොටක් එයි කියල

    ඒ උනාට එහෙම උනොත් SL cricket අයෙමත් වලට යනවා එහෙම ගියොත් ආයේ ගොඩ එනවා බොරු එක නිසා ඉතින් හුරේ පාරක් දානවා කොහොම හරි දිනන්න කියල වෙන කරන්න දෙයක් නෑ :dull::dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එක අතකට හිතෙනවා ඊලග ODI එකත් බංගලියන්ට පැරදුනා නම් හොදයි එතකොටවත් ඔය කාලකන්නි dial පන්නගන්න පොටක් එයි කියල

    ඒ උනාට එහෙම උනොත් SL cricket අයෙමත් වලට යනවා එහෙම ගියොත් ආයේ ගොඩ එනවා බොරු එක නිසා ඉතින් හුරේ පාරක් දානවා කොහොම හරි දිනන්න කියල වෙන කරන්න දෙයක් නෑ :dull::dull:

    ekama loop eka ban yanne lankawe wadak na :dull:
    issara unath Sanga Mahela Dilshan hitiye nathnan lankawe cricket mehemama thama :dull:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    එක අතකට හිතෙනවා ඊලග ODI එකත් බංගලියන්ට පැරදුනා නම් හොදයි එතකොටවත් ඔය කාලකන්නි dial පන්නගන්න පොටක් එයි කියල

    ඒ උනාට එහෙම උනොත් SL cricket අයෙමත් වලට යනවා එහෙම ගියොත් ආයේ ගොඩ එනවා බොරු එක නිසා ඉතින් හුරේ පාරක් දානවා කොහොම හරි දිනන්න කියල වෙන කරන්න දෙයක් නෑ :dull::dull:

    sirawata bung. matath ona heta eka paradila world cup ekata automatically select nowenna. ethakota wath hena pressure ekak awith mun tika mula idanma meka hdai ne..nattham goda aemak na. patta kaamak kai champions trophy eke mehema giyoth. england wala ghaanne. lankawe dith poddak bole swing seam wenawa nam mun tika kora. ithn koheda england gihin gahanne
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    sirawata bung. matath ona heta eka paradila world cup ekata automatically select nowenna. ethakota wath hena pressure ekak awith mun tika mula idanma meka hdai ne..nattham goda aemak na. patta kaamak kai champions trophy eke mehema giyoth. england wala ghaanne. lankawe dith poddak bole swing seam wenawa nam mun tika kora. ithn koheda england gihin gahanne

    ආයෙත් අහල දරුණු කෑමක් තමයි තියෙන්නේ මේ විදියටම හිටියොත් :dull::dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හැබැයි එකත් එක අතකට හොදයි බන් NSW කරා නම් පොරට ඔච්චර එලියට එන්න බැරි වෙනවා මොකද උන් කොහොමත් talented අනික club level match නිසා,

    බන්ගලියන්ට සෙට් උන නිසා හොදට කැපිල පේන්න ගත්ත dav whatmore ලංකාවේ cricket හැදුවා වගේ හතුරා බන්ගලියන්ගේ cricket හැදුවා :):)

    සිරාවට බන් මෙහෙ ඉන්නේ මහා හොර තක්කඩි කුපාඩි චරිත, දැන් නම් ආයේ ලොවෙත් හතුරව අපිට coach කරන්න ගන්න වෙන්නේ නෑ 2019 වෙනකල් බන්ගලියෝ හොල්ලන්නෙ නැති වෙයි.

    mama dan dakke.. Hathuru NSW Assistant coach karala 2 years :shocked::D

    http://www.cricketnsw.com.au/news/hathurusingha-appointed-nsw-assistant-coach/2011-08-05

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    විස්සයි විස්ස තරඟවල කිසිදු ලකුණක් නොලබා දැවී නොගිය ක්‍රීඩකයන්ගේ ලයිස්තුවේ පළමු තැන ශ්‍රීලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබේ.
    2009- 2017 කාල පරිච්ඡේදය තුළ විස්සයි තරඟය ක්‍රීඩා කළ තරඟ54කදී ඇන්ජලෝ මැතිව්ස් කිසිදු ලකුණක් නොලබා දැවී ගොස් නැත.
    මෙහි දෙවන හ තෙවන ස්ථාන පිළිවෙලින් බටහිර කොදෙව්හි මාර්ලන් සැමුවෙල්ස්ට හා සිම්බාබ්වේහි හැමිල්ටන් මසකස්සාට හිමිව තිබේ.
    ශ්‍රී ලංකා කන්ඩායමේ දිනේෂ් චන්දිමාල්ට හා චාමර කපුගෙදරට මෙහි පස්වන හා හත්වන ස්ථාන ලැබී ඇති අතර ඔවුන් දෙදෙනා පිළීවෙලින් තරඟ 42ක් 37ක් ලකුණු 0ට නොදැවෙමින් ක්‍රීඩා කොට ඇත.
    ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු මෙහි මුල් ක්‍රීඩකයින් 10දෙනා අතර සිටීම විශේෂත්වයකි.

    Syler + Chandi :lol::lol:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    oya 0 ta yana ewun 50-100 ewa gahanakota 0 ta nogihin hamadama 10k 20k gahana un thamai PLAYERSla
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁