⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මෙන්ඩ ගේ ෂොට් එක නියමයි :cool: අන්තිම වෙලාවේ change කළා :)

    හරි බැටින් කෝච් කෙනෙක් ඉන්නව නම් සේරගෙම බැටින් හදයි

    :dull::dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    හරි බැටින් කෝච් කෙනෙක් ඉන්නව නම් සේරගෙම බැටින් හදයි

    :dull::dull:
    17629914_1868600946714555_6722847478649820634_n.jpg

    :cool::cool::cool::lol::lol::lol:
     
    Last edited:

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    දැන් ඉන්න batting coach කවුද ?

    Coaching Staff
    Manager: Sri Lanka Asanka Gurusinha
    Chief operating officer : Sri Lanka Jerome Jayaratne
    High performance manager: England Simon Willis
    Head Coach & Batting Coach: South Africa Graham Ford
    Fielding Coach: South Africa Nic Pothas
    Fast Bowling Coach: Sri Lanka Champaka Ramanayake
    Spin Bowling Coach: Sri Lanka Piyal Wijethunga
    Strength & Conditioning Coach: England Nick Lee
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    චන්දිමාල් කුසල්ව runtout කරනව වැඩි වෙලාවක් යන්න කලින්
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    Coaching Staff
    Manager: Sri Lanka Asanka Gurusinha
    Chief operating officer : Sri Lanka Jerome Jayaratne
    High performance manager: England Simon Willis
    Head Coach & Batting Coach: South Africa Graham Ford
    Fielding Coach: South Africa Nic Pothas
    Fast Bowling Coach: Sri Lanka Champaka Ramanayake
    Spin Bowling Coach: Sri Lanka Piyal Wijethunga
    Strength & Conditioning Coach: England Nick Lee

    මහේල England batting coach වුණා විතරයි England T20 final ඇවිල්ලා නතර වුණේ :cool:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මහේල England batting coach වුණා විතරයි England T20 final ඇවිල්ලා නතර වුණේ :cool:

    මහේල බැටින් කන්සල්ටන්ට් දවස් 10 England ගොඩ ගියේ ටීම් එක වෙනස් කරල natwest t20 blast එක නිසා අපිට 6 එකක් ගහන්න කොල්ලෙක් නැ
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මහේල England batting coach වුණා විතරයි England T20 final ඇවිල්ලා නතර වුණේ :cool:

    මැහේලගේ හැකියාව බලන්න පුලුවන් මේ පාර IPL MI Team එකෙන්
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Current partnership 41 runs, 10.3 overs, RR: 3.90 (Chandimal 17, Mendis 21)

    cat-waiting.gif

    චන්දිමාල් ඔහොම හරි ගහන එක හොදයි බන් ඕකගෙ SR එක ගැන ලෝකෙම දන්නවා