⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Match paradunath 50ka opening partnership thiye nam wena mokuth epa ape haanduruwane :baffled:

:baffled:
dan eelagat wenne mekai. pitch eka flat ne, Bangaliyonta nothing to lose ne. mun all guns blazing awilla hoda start ekak gathoth second inning, ape un kelinma defensive wenawa. field eka okkoma eliyata danawa. passe arun shape eke nodaneema lakunu gahala chase karanawa. ara Pakko ekka UAE wala una wage :oo::dull:
 
Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    :baffled:
    dan eelagat wenne mekai. pitch eka flat ne, Bangaliyonta nothing to lose ne. mun all guns blazing awilla hoda start ekak gathoth second inning, ape un kelinma defensive wenawa. field eka okkoma eliyata danawa. passe arun shape eke nodaneema lakunu gahala chase karanawa. ara Pakko ekka UAE wala una wage :oo::dull:

    :dull::dull::dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    බලහන්කො lunch එකෙන් පස්සේ චන්ඩි බන්ඩි ඇවිල්ල සට පට ගාල නෙලන හැටි :lol::lol:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :baffled:
    dan eelagat wenne mekai. pitch eka flat ne, Bangaliyonta nothing to lose ne. mun all guns blazing awilla hoda start ekak gathoth second inning, ape un kelinma defensive wenawa. field eka okkoma eliyata danawa. passe arun shape eke nodaneema lakunu gahala chase karanawa. ara Pakko ekka UAE wala una wage :oo::dull:

    ඊයේ වැස්ස එක ලොකු පාඩුවක් වුනා බං හැම පැත්තෙන්ම :(:( මට හිතෙන්නේ අපේ ප්ලෑන් එක තමයි ටී එකට ලකුණු 225 + ගහලා උන්ට දෙන එක එතකොට ටාගට් එක 400 + සෙට් වෙයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    22.2
    Taskin Ahmed to Karunaratne, OUT, back of a length at middle stump, he's had enough of hanging around. Tries to swat this over the square leg boundary, but it hurries on him marginally and can only get a short-arm jab at this. It flies flat to deep square leg's right, where Mahmudullah takes a couple of steps to his right and holds on to the catch at waist height before taking a tumble
    FDM Karunaratne c Mahmudullah b Taskin Ahmed 32 (73b 1x4 0x6) SR: 43.83
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    ඊයේ වැස්ස එක ලොකු පාඩුවක් වුනා බං හැම පැත්තෙන්ම :(:( මට හිතෙන්නේ අපේ ප්ලෑන් එක තමයි ටී එකට ලකුණු 225 + ගහලා උන්ට දෙන එක එතකොට ටාගට් එක 400 + සෙට් වෙයි
    ada tea ekata kalin wahi wage bn :rolleyes:
    :rolleyes::rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඊයේ වැස්ස එක ලොකු පාඩුවක් වුනා බං හැම පැත්තෙන්ම :(:( මට හිතෙන්නේ අපේ ප්ලෑන් එක තමයි ටී එකට ලකුණු 225 + ගහලා උන්ට දෙන එක එතකොට ටාගට් එක 400 + සෙට් වෙයි

    :no:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඊයේ වැස්ස එක ලොකු පාඩුවක් වුනා බං හැම පැත්තෙන්ම :(:( මට හිතෙන්නේ අපේ ප්ලෑන් එක තමයි ටී එකට ලකුණු 225 + ගහලා උන්ට දෙන එක එතකොට ටාගට් එක 400 + සෙට් වෙයි

    koheda ban gahnna epa mun :dull: awulak na Dimuth giya Mendis gahai tikak ikmanata. anika wassa consider karannath one ban. wasoth munwa all out karanna wenne nane. ea nisa ikmnata gahala unta bat karanna denna one ban :dull: