⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අර ජන්ගිමාල් වයි පිස්සු තරන්ගයි වෙන කොහෙට හරි ෆීල්ඩින් දාන්න තියෙන්නෙ කැච් ගන්න බෑ ඔකුන් 2ටම :growl::growl:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අර ජන්ගිමාල් වයි පිස්සු තරන්ගයි වෙන කොහෙට හරි ෆීල්ඩින් දාන්න තියෙන්නෙ කැච් ගන්න බෑ ඔකුන් 2ටම :growl::growl:

    apo catch miss karith nam loweth baduma thamai..
    habai eka aniwa wei.. mokada ape un catch miss nokarapu match ekak mathaka athi kaleka thibbe na
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර ජන්ගිමාල් වයි පිස්සු තරන්ගයි වෙන කොහෙට හරි ෆීල්ඩින් දාන්න තියෙන්නෙ කැච් ගන්න බෑ ඔකුන් 2ටම :growl::growl:
    එකෙක්ගේ අන්ඩක් කඩල සබ් එකාව දැම්මනං හරි.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    කන්නයි යන්නේ මැච් එක :(:( සුවර් :dull::dull:
    518210-rangana-herath-afp.jpg

    1aOhML4.png
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    :rofl::rofl: uba kiwwa witharai All Out.

    නෑ බං.කීයටවත්පරදින්නේ නම් නෑ ..day 5 innings එකක 2.48 run rate එකක් තියාගන්න වෙනවා උන්ට.අනික උන් අනිවා මේක දිනන්න ඕනේ කියලා ගහද්දි wicket යන්න තියන හැකියාව වැඩි.Ground Support එක අපිටනේ තියෙන්නේ .
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එකෙක්ගේ අන්ඩක් කඩල සබ් එකාව දැම්මනං හරි.


    ජන්ගියා නම් කීපින් කරලත් බෝලයක් අල්ලගන්න බෑ කිවුවම ඉතින් හෙනම අප්සෙට් නේ :growl::growl:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    මුලින් විකට් ගන්ඩම ඕනේ මොන සෙල්ලම දාලා හරි...:nerd: