⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මොනවද මේ field positions. නිකන් 19න් පහල එකෙක් captaincy කරනව වගේනේ.

    ජන්ගිමාල් ට දෙන්න තියෙන්නේ එහෙනම් :lol::lol:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මොනවද මේ field positions. නිකන් 19න් පහල එකෙක් captaincy කරනව වගේනේ.

    මුගෙ තියන දැනුමට මූව මෙතනට ගැලපෙන් නෑ පුදුම දැනුමක්නෙ තියෙන්නෙ අපරාදෙ කෝච්ට යවන්න තියෙන්නෙ :lol:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ජන්ගිමාල් ට දෙන්න තියෙන්නේ එහෙනම් :lol::lol:

    ඌ ඔයීට වඩා නම් attacking field හදනව. හේරත්ගේ බොලින් හොද උනාට captaincy ගූ 7යි.ඌගේ වාසනාවට පොඩි රටවල් ටිකක් සෙට් උනේ. දැන් පොඩි රටකිනුත් කන්න වෙලා. මේක පැරදුනොත් නම් බන්ගලියෝ රෙද්දත් උස්සයි අපිට.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,414
    3,803
    113
    Maligawatta
    Tamim gifts himself a fifty, one day before his 28th birthday

    media-36211.jpg


    WELDONE BOY :love::love:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    981
    113
    කිට්ටුව තැනක
    මට නම් අවංකවම ඕනේ මේ මැච් එක බංග්ලාදේශ් දිනනවා දකින්න.මොකද එතකොට වත් සින්හලුන්ට තේරෙයි ලංකාවේ කෝච් ලගේ වටිනාකම:angry:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    eccharama gahanda amaruwak na ban settle unama. ape unta gahanda bari kamak thiyenne :nerd:

    මටත් පෙන්නේ එහෙම සීන් එකක් වගේ බන්.රංගනයට අත කඩලා ගියත් අවුලක් නෑ කියලා එක ගැම්මට තව ඕවර් 15ක් වත් දාන්න වෙයි .
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මට නම් අවංකවම ඕනේ මේ මැච් එක බංග්ලාදේශ් දිනනවා දකින්න.මොකද එතකොට වත් සින්හලුන්ට තේරෙයි ලංකාවේ කෝච් ලගේ වටිනාකම:angry:

    ලංකාවේ කෝච්ලගේ වටිනාකම නෙමෙයි අපේ කැප්ටන්ගේ මෝඩ කම. උන්නට ඕන වෙලාවක 4ක් ගහන්නත් පුළුවන් 1 දාන්නත පුළුවන්.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ලංකාවේ කෝච්ලගේ වටිනාකම නෙමෙයි අපේ කැප්ටන්ගේ මෝඩ කම. උන්නට ඕන වෙලාවක 4ක් ගහන්නත් පුළුවන් 1 දාන්නත පුළුවන්.

    chandimal second innings wala lakunu 5kata out una eka thama okuma warada :angry: u out una gaman wala wage giya anith in okkoma :angry: