chandimal second innings wala lakunu 5kata out una eka thama okuma waradau out una gaman wala wage giya anith in okkoma
![]()
මෙච්චර කාලෙකට negative field pattern එකක් දැක්කේ බන්ගලියන්ගේ විතරයි. දැන් අපේ උනුත් ඒක පටන්ගෙන.මේක පැරදුනොත් නම් බන්ගලියෝන්ගෙන් කනක් ඇහිලා ඉන්න හම්බවෙන්නේ නැහැ.අව්රුද්දක් විතර කියවයි.

මටත් පෙන්නේ එහෙම සීන් එකක් වගේ බන්.රංගනයට අත කඩලා ගියත් අවුලක් නෑ කියලා එක ගැම්මට තව ඕවර් 15ක් වත් දාන්න වෙයි .
අපිට ඕනෙ වැස්ස.
අද වහින්නේ නෑ බං
