Kohli drops to number 4 in ICC tests ranking![]()

අනුන්ගේ විපතකදී සතුටු වෙන්න එපා හෙන්රි![]()

samawenna raththarane warada mage aththe.. why this kolaveri kolaveri kolaveri di 

![]()

Kohli drops to number 4 in ICC tests ranking![]()

මේ වතාවෙ පමනයි සමාදෙන්නෙ මානම්
අයෙත් මතක නැතිනම්
කියන්නේම නෑ මයි ...............
![]()

ape kauruth nane ban batsmanla top 10 wala![]()

ekata rankings balanna one nane.. ape team eka dakkama penawane top 10 walata yanna tharan kauruth na kiyala![]()
danata inna playerlagen awoth samahra wita mendis thama. wena nan hithanda ba

ekata rankings balanna one nane.. ape team eka dakkama penawane top 10 walata yanna tharan kauruth na kiyala![]()

ai oyage thara![]()
u hari nan don bradman that wada rankings wala udin inna one history eke 
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පුහුණු එක් දින තරගයට එක්වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ පිල අද (21) නම් කළා. එහි නායකයා ලෙස නම් කර ඇත්තේ මිලින්ද සිරිවර්ධනයි.
කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, දිල්ෂාන් මුනවීර, සඳුන් වීරක්කොඩි, ධනංජය ද සිල්වා සහ දසුන් ශානක ද එම කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා. චතුරංග ද සිල්වා , ළහිරු මධුෂංක, අකිල ධනංජය සහ සචිත් පතිරණ මෙම කණ්ඩායමට ඇතළත් සෙසු ක‍්‍රීඩකයින්.
මෙම තරගය සඳහා බිනුර ප‍්‍රණාන්දුගේ සහභාගීත්වය ශාරීරික යෝග්‍යතා වාර්තා අනූව තීරණය කෙරෙනු ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහන් කළේ.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු එක්දින තරගය කොළඹ සී සී සී ක‍්‍රීඩාංගණයේ දී හෙට පැවැත්වීමට නියමිතයි.

mendis consistent na ban![]()

http://www.espncricinfo.com/srilanka/content/player/629080.html
මුට ආයේ චාන්ස් එකක් නැද්ද බන්.
මම හිතන් හිටියේ හැදිලා එයි කියලා.![]()