




godaak amaru case ekak ohe wanuwath edge wela yanawane ban ekak hari duwaganna puluwan........ anith eka maxwell karaya pakistan welata last over eke 2 runs denne nathi ekath patta dubai wela..

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්රිකට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ආරම්භක පිතිකරු කුසල් ජනිත්ට අහිමි වී තිබෙනවා.
ඒ ඊයේ (22) පැවති පුහුණු එක්දින තරගයේ දී ඔහු ආබාධයට ලක්වීම හේතුවෙන්
ඊයේ තරගයේ දී කුසල් ජනිත් ලකුණු 64 ක් ද රැස් කිරීමට සමත් වුණා.
කෙසේවෙතත් කුසල් ජනිත් වෙනුවට මිලින්ද සිරිවර්ධන ශ්රී ලංකා එක්දින සංචිතයට කැඳවනු ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.
බංග්ලාදේශ – ශ්රී ලංකා පළමු එක්දින තරගය ලබන සෙනසුරාදා රංගිරි දඹුළු අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
http://breakingnews.lk/news/12250/
![]()

ඕකා ෆෝම් එකට ආවා විතරයි 

දැන් ඩික්ට ගහන්න පුළුවන් මැච් තුනම. වෙන කීපර් කෙනෙක් නෑ නෙ.තුක් විතරක්ඕකා ෆෝම් එකට ආවා විතරයි
![]()
දැන් ඩික්ට ගහන්න පුළුවන් මැච් තුනම. වෙන කීපර් කෙනෙක් නෑ නෙ.


murali,sachin and Don bradmans records. anith ewa nam kadei

So you say someone will take 20 wickets in a test match?![]()

yeah actually that too is pretty tough. given how batsmen oriented today's cricket matches are.
what are ur guesses ?![]()






Average Australian international men's central contract to rise to A$816,000 with match fees up to an average of A$1.45 million from A$1.16 million.
Average Australian domestic men's payments to rise to A$235,000 up from A$199,000.
A$1.45 million per match![]()

