⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    හෙට ඉන්දියා ඕස්ට්‍රේලියා තීරණාත්මක 4වන ටෙස්ට් තරගය ආරම්භ වෙනවා..ලෝකෙ තියෙන ලස්සනම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ...:yes::yes::cool::cool:හිමාල කඳු පාමුල ධරම්ශාලා(Himachal Pradesh Cricket Association Stadium) වල.....මාරම ලස්සනයි....
    456322.html
    3124a8ada4d9b4c33e205664d995266e.jpg

    australia-dharamsala759.jpg

    මේ එක තමා 2005 Ashes වලට පස්සෙ මං දැක්ක මරුම Test Series එක....
    මේකත් මරුම match එකක් වෙලා Ausල අන්තිමේට දින්නොත් බඩුම තමා.....:P:P:yes::yes::cool::cool:
    කෝලිය ගහන එක ෂුවර් නෑ...ඌ කොහොමහරි ගැහුවොත් එළ...ඌ ඉන්ට ඕනේ..නැත්තං ආතල් අඩුයි..!:P:P:rofl::rofl::rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    ආයෙත් අහල පට්ටම ලස්සන ground එකක් :cool:

    eia4iiz.jpg
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    හෙට ඉන්දියා ඕස්ට්‍රේලියා තීරණාත්මක 4වන ටෙස්ට් තරගය ආරම්භ වෙනවා..ලෝකෙ තියෙන ලස්සනම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ...:yes::yes::cool::cool:හිමාල කඳු පාමුල ධරම්ශාලා(Himachal Pradesh Cricket Association Stadium) වල.....මාරම ලස්සනයි....
    456322.html
    3124a8ada4d9b4c33e205664d995266e.jpg

    australia-dharamsala759.jpg

    මේ එක තමා 2005 Ashes වලට පස්සෙ මං දැක්ක මරුම Test Series එක....
    මේකත් මරුම match එකක් වෙලා Ausල අන්තිමේට දින්නොත් බඩුම තමා.....:P:P:yes::yes::cool::cool:
    කෝලිය ගහන එක ෂුවර් නෑ...ඌ කොහොමහරි ගැහුවොත් එළ...ඌ ඉන්ට ඕනේ..නැත්තං ආතල් අඩුයි..!:P:P:rofl::rofl::rofl:

    කෝලියා මේ සීරීස් එකේ ෆේල් නේ බන්.ඌ කලින් සීරීස් ටිකේම ෆෝම් එකේ හිටියේ.අනුශ්කා ආයෙමත් බූට් එක තියලද දන්නෑ.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    කෝලියා මේ සීරීස් එකේ ෆේල් නේ බන්.ඌ කලින් සීරීස් ටිකේම ෆෝම් එකේ හිටියේ.අනුශ්කා ආයෙමත් බූට් එක තියලද දන්නෑ.
    Kohliya gahuwe naththan Indiyawe morale bahinawa..Monawa unath u hoda captain ne....;);)Gahuwoth ooka me match eke form wela eka parata gahantath ida thiyanawa....(Ehemanan wenta epa..:P:P:rofl::rofl:;);))
    apeth nuwara eliye side eke wage ground ekkak heduwa nm pattai ne :rolleyes:
    Radalle ground eka hariyata hadanta thiyenne ban...Climate eka England wage tikak..seam wei..Ape eunta ela experiance ganta puluwan..Lankawe thiyana paranama ground ekak..koheda mun Hambanthota wage kale..Wal Aliyontane cricket gahanta aluthma ground hadannne..Dan Polonnaruweth hadanawa kiyanne..Ita issella Kurunegala welagedara hariyata hadapanko..ODIekak gahanta....:confused::confused::confused::angry::angry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene

    math dekka bn e ground eka fb eke dala thiyenawa
    koheda ape maha unta therenne nene :sorry::sorry:
     
    :yes::yes: