⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    2811yh.jpg

    වැස්සත් අද යනවා

    wahinawa:lol::lol:
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    ක්‍රිකට් ගැන නොදන්න එවුන් ක්‍රිකට් හදන්න ආවහම ක්‍රිකට් ඉවරයි.ක්‍රිකට් ගැන දන්න හතුරුසිංහ වගේ අය වෙන රටවලට දීල මෙලො රහක් නැති හොරු බෝඩ් එකේ බාවගෙන ක්‍රිකට් ගහන්න ගිහින් හොඳ කෑමක් කන්න පුලුවන් හරි රටකට අහු උනාම.:lol::lol: