⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    17903881_1874918902749426_2753124802567580893_n.jpg

    moo kiyana katha ahala next time mokekwath ganne nathiwei da dannah. aparade salli tika
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ado bindu malli path koranta epa hari:frown:

    :frown::lol:

    moo kiyana katha ahala next time mokekwath ganne nathiwei da dannah. aparade salli tika

    kohomath amuthuwen ganna kiyala deyak nane ban. malinga kohomath gahanawa. Mathews ta chance eka thiyei. Thisara international pefrom kaloth aai chance eka hamba wei. ochchara thama lankawen hamadaatama. ehema nathnan Asela wage eka rayin star kenek wena ekek aluthen enna one.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හිටපු ක්‍රීඩක අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරධූරයට අමතරව, ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙසද පත් කර තිබේ.

    ඒ අනුව සනත් ජයසූරියගේ සභාපතිත්වය යටතේ ක්‍රියාත්මක වන ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් ගණන පස් දෙනෙකු දක්වා වැඩිව ඇත.

    සනත් ජයසූරිය හා අසංක ගුරුසිංහට අමතරව රුමේෂ් කළුවිතාරන හා එරික් උපශාන්ත ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව නියෝජනය කරයි.

    :):):)
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හිටපු ක්‍රීඩක අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරධූරයට අමතරව, ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙසද පත් කර තිබේ.

    ඒ අනුව සනත් ජයසූරියගේ සභාපතිත්වය යටතේ ක්‍රියාත්මක වන ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් ගණන පස් දෙනෙකු දක්වා වැඩිව ඇත.

    සනත් ජයසූරිය හා අසංක ගුරුසිංහට අමතරව රුමේෂ් කළුවිතාරන හා එරික් උපශාන්ත ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව නියෝජනය කරයි.

    :):):)

    captain nadda
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,373
    2,369
    113

    කොහොම හිටපු අපිද.

    මේ යූටියුබ් චැනල් එකේ නම බලපල්ලකො. :lol: හිනා කාලා මැරෙනවා :rofl: