⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    graham ford ව අයින් කරන්න යන සීන් එකක්ලු තියෙන්නේ නේද :nerd:

    Ehama karoth hodai ford skills develop karanna hodai lu player management n strategies hadana athin anthimai lu.. SLC goda welawata 2019 wenakam contract eka thiyena nisa pool eka inna u ge batting skills improve kaeanna ford wa dai
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    ඇත්ත බන් players ල එක්ක කිසිම නෑ :dull::dull:

    paul farbrace අපිව දාල ගිය එකෙන් තමයි අපිට කෙල වෙන්න පටන් ගත්තේ :sorry::sorry:

    පොර නියම dial එක englandල ගත්තා විතරයි දැන් කොහොමද උන්ගේ ටීම් එක :baffled::baffled:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඇත්ත බන් players ල එක්ක කිසිම නෑ :dull::dull:

    paul farbrace අපිව දාල ගිය එකෙන් තමයි අපිට කෙල වෙන්න පටන් ගත්තේ :sorry::sorry:

    පොර නියම dial එක englandල ගත්තා විතරයි දැන් කොහොමද උන්ගේ ටීම් එක :baffled::baffled:

    hari minihek in na me cricket board eke inna horuth ekka
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    ඇත්ත බන් players ල එක්ක කිසිම නෑ :dull::dull:

    paul farbrace අපිව දාල ගිය එකෙන් තමයි අපිට කෙල වෙන්න පටන් ගත්තේ :sorry::sorry:

    පොර නියම dial එක englandල ගත්තා විතරයි දැන් කොහොමද උන්ගේ ටීම් එක :baffled::baffled:

    Moody thamai hodama eath pora enne nae ipl easy cash thiyena nisa.. Aggressive character 1kak oni Pontiya thamai ideal
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    hari minihek in na me cricket board eke inna horuth ekka

    ඔව් බන් ඔය foreign coach ල hire කරන එකෙන් ලොක්කන්ට කොමිස් එකක් එනවද මන්ද මුන් සැරෙන් සැරේට මාරු කරනවා :dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Moody thamai hodama eath pora enne nae ipl easy cash thiyena nisa.. Aggressive character 1kak oni Pontiya thamai ideal

    හ්ම්ම් ඔව් බන් :baffled: :baffled:

    පොන්ටියාගේ coaching කොහොමද දන්නේ නෑ බන් MI වලිනුත් sack කරපු නිසා
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    graham ford ව අයින් කරන්න යන සීන් එකක්ලු තියෙන්නේ නේද :nerd:

    porawa ayin karanna be neda ban. pora job eka bara ganna kalin kondesiyak demma ekata ekaga nam witharai enne kiyala. kondesiya thama 4 year contract ekak. e kiyanne 2019 world cup eka wenakan. porawa ganna e kondesiyata ekaga una board eken. ayin karanawanam bara ganak gewanna wei :dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    porawa ayin karanna be neda ban. pora job eka bara ganna kalin kondesiyak demma ekata ekaga nam witharai enne kiyala. kondesiya thama 4 year contract ekak. e kiyanne 2019 world cup eka wenakan. porawa ganna e kondesiyata ekaga una board eken. ayin karanawanam bara ganak gewanna wei :dull:

    ඔව් ඔව් බන් එහෙම කේස් එකකුත් තියනවා :yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    :yes::yes::yes:
    June wala neda?

    The Zimbabwe cricket team is scheduled to tour Sri Lanka in June 2017 to play two Test matches and three One Day Internationals (ODIs)

    :yes::yes: ඕකේ ටෙස්ට් එකක් අයින් කරලා odi 5ක් ගහන කතාවකුත් දැක්ක කොහේ හරි දාලා තියෙනවා...:oo:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    ඔව් ඔව් ඒ Champions Trophy එකට කලින් නෙහ් :P ඊට පස්සේ තමයි පක්කු ටුවර් එක

    එහෙම වෙන්ඩ ඇති දින හරියට මතක නෑ...:sorry::sorry::P