Soo sad to see that sri lankan team didn't plan the future. Its like under 19 team vs new zealand. anjelo mathiws must be the unluckiest captain sri lankan team ever had because of the lack of talent or he is bad at captaincy.![]()

ඉන්දිය 19න් පහල කන්ඩායම හා ශ්රි ලංකා 19 පහල කන්ඩායම අතර අද පැවැති එක්දින තරගයේ ජය ඩක්වත් ලුවිස් ක්රමයට ලකුනු 4ක තියුනු ජයක් ලැබීමට ඉන්දියාව සමත්විය.මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලූ 7ක් දැවී 284ක් ලබාගත් අතර අමන්දීප් කාරේ 102ක් රැස් කලහ.අසිත ප්රනාන්දු කඩුලු 3ක් දවා පන්දුවෙන් දස්කම් දැක්වුහ.පිලිතුරු ඉනිම ක්රීඩා කල ශ්රි ලංකා යොවුන් කන්ඩායමට වර්ශාවෙන් බාදා ආ නිසා 254ක ඉලක්කයක් හමුවිය.තියූනූ තරගයකීන් අනතුරුව ශ්රි ලංකා කන්ඩායමට ලබාගත හැකිවූයේ කඩූලු 5ක් දැවී 250ක් පමනි.අසිත ප්රනාන්දු 75ක්ද චරිත් අසලංක 74ක්ද ලබා පිත්තෙන් පිලිතුරු දුන්හ.<ජිවිතේ ම ක්රිකට්>

Soo sad to see that sri lankan team didn't plan the future. Its like under 19 team vs new zealand. anjelo mathiws must be the unluckiest captain sri lankan team ever had because of the lack of talent or he is bad at captaincy.![]()

mun denna![]()
chance ekak awama catch ekak ganneth ne apita mona match da ban NZ wala 
Boring wickets yanneth nechance ekak awama catch ekak ganneth ne apita mona match da ban NZ wala
![]()

ekane bnz
balahnko un bole pitch eka uda thiyeddi duwnawa ape ewun manasikawa watila![]()

Mathews ohe balan innawa.... wena deyak weccha den wage... kisima kick ekak ne.... Bowlers lath cha max ape![]()