1. ctrl + alt + delete >> taskmanger >> Details >> explorer.exe >> end tasktaskbar එක මේ විදිහට ස්ටක් වෙලා විනාඩි 30-40 විතර තියෙනවා ඊට පස්සේ තමයි windows logo එක ක්ලික් කරලා එතන තියෙන දේවල් වලට යන්න පුළුවන් වෙන්නේ , සමහර වෙලාවට taskbar එක දිගටම stuck වෙලාම තියෙනවා
![]()
taskbar එකේ pin කරල තිබුන application මොනවත් පෙන්නන්නෙ නෑ.
වෙනදටනම් මොකක් හරි application එකක් open කරාම ඒක taskbar එකේ පෙන්නනවනේ දැන් එහෙම වත් නෑ
taskbar කෙලවරේ තියෙන arrow එක click කරාම වෙනදට පෙන්නන sounds, wifi , bluetooth වගේ කිසිම icon එකක් දැන් පෙන්නන්නෙ නෑ
![]()
Windows photo application එක වගේ application open වෙන්නෙත් සෑහෙන වෙලාවක් ගිහිල්ලා, සමහර වෙලාවට ෆෝල්ඩර් එක තියෙන මොනවා හරි ඕපන් කරන්න ගියාම මැෂින් එක stuck වෙනවා
සමහර වෙලාවට ෆෝල්ඩර් එක තියෙන මොනවා හරි ඕපන් කරන්න ගියාම මේ වගේ message එකක් එනවා
![]()
මෙහෙම වෙන්නේ Lap එකේ OS එකේ අවුලක් ද නැත්නම් මගේ තියෙන්නෙ 1gb ssd එකක් ඒක අවුල් වෙලා ද ?
මේකට විසඳුමක් කියන්න
බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා
kde barai neමේ දවස්වල fedora kde
අවුරුද්දකට සැරයක් මාරු
කලින් Manjaro kde
Check your hard disk....taskbar එක මේ විදිහට ස්ටක් වෙලා විනාඩි 30-40 විතර තියෙනවා ඊට පස්සේ තමයි windows logo එක ක්ලික් කරලා එතන තියෙන දේවල් වලට යන්න පුළුවන් වෙන්නේ , සමහර වෙලාවට taskbar එක දිගටම stuck වෙලාම තියෙනවා
![]()
taskbar එකේ pin කරල තිබුන application මොනවත් පෙන්නන්නෙ නෑ.
වෙනදටනම් මොකක් හරි application එකක් open කරාම ඒක taskbar එකේ පෙන්නනවනේ දැන් එහෙම වත් නෑ
taskbar කෙලවරේ තියෙන arrow එක click කරාම වෙනදට පෙන්නන sounds, wifi , bluetooth වගේ කිසිම icon එකක් දැන් පෙන්නන්නෙ නෑ
![]()
Windows photo application එක වගේ application open වෙන්නෙත් සෑහෙන වෙලාවක් ගිහිල්ලා, සමහර වෙලාවට ෆෝල්ඩර් එක තියෙන මොනවා හරි ඕපන් කරන්න ගියාම මැෂින් එක stuck වෙනවා
සමහර වෙලාවට ෆෝල්ඩර් එක තියෙන මොනවා හරි ඕපන් කරන්න ගියාම මේ වගේ message එකක් එනවා
![]()
මෙහෙම වෙන්නේ Lap එකේ OS එකේ අවුලක් ද නැත්නම් මගේ තියෙන්නෙ 1gb ssd එකක් ඒක අවුල් වෙලා ද ?
මේකට විසඳුමක් කියන්න
බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා
Xfce වලට වඩා lightweightkde barai ne
fedora wala samahara apps hitapu gaman crash wenawane bnමේ දවස්වල fedora kde
අවුරුද්දකට සැරයක් මාරු
කලින් Manjaro kde
run sfc /scannow command as an administrator.
මොන ඇප්fedora wala samahara apps hitapu gaman crash wenawane bn