යු එස් ඩොලර් එකේ විතරයි ඉශු එක මචන්. ගිය මාසේ යුඇස් ටෝටල් ඇසෙට් වැලියු එක දබල් උනා.ඒ කියන්නේ දැන් චයිනා වගේ දෙගුණයක් යුඇස් උන්ගේ වැලියු එක. චයිනා උන්ට සැහෙනට කෙලවෙනවා.. ලංකාවේ රුපියලට කෙලවෙන්නේ යුඇස් චයිනිස් ගුටි කෙලිය නිසා. ට්රම්ප්කාරයාගේ ප්රතිපත්ති වෙනස් නොවුනොත් තත්වය මිට වඩා දරුණුයි..Pudumayak nane mun kelina pissu walata ohoma wena eka. Eth kohomada bun Ausi, Canada, India ekka baladdi Rupee eka appreciate une. E ratawal wala economy eka apitath wada awul da?




Meka kiyewwe kawda? LKR has appreciate against Aus $, Indian Rupee etc. That means their currency has been depreciated more than LKR
![]()

ඔසී උන්ට තදේටම වැදිලා තියෙන්නේ, චයිනිස් උන් උන්ගේ අයනොර් (යපස්) ගන්නේ නැති උනාම. චයිනිස් උන්ගේ ඉකොනොමි එකට කෙල උනොත් ඔසී තමා ඊළගට කෙලවෙන්නේ.Meka kiyewwe kawda? LKR has appreciate against Aus $, Indian Rupee etc. That means their currency has been depreciated more than LKR
![]()
ඔසී උන්ට තදේටම වැදිලා තියෙන්නේ, චයිනිස් උන් උන්ගේ අයනොර් (යපස්) ගන්නේ නැති උනාම. චයිනිස් උන්ගේ ඉකොනොමි එකට කෙල උනොත් ඔසී තමා ඊළගට කෙලවෙන්නේ.


පොන්නය අගමැති උනාම ඔහොම තමයි..ඔය සම හරක් 2020දි පොන්නයව ජනාධිපතිත් කරන්ඩලු බලාගෙන ඉන්නෙ..


