✅ මෙහෙමත් බාල්දු වීමක්....

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ✅ මෙහෙමත් බාල්දු වීමක්....

    0725_01.jpg
    0725_02.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගොනාපු වෙනසත් එක්ක රටම බාල්දු වෙන එක නේන්නම් අපට දකින්න තියෙන්නේ......
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    අනේ මිනිහෝ mahidage කාලේ වගේ නූගත් අය නෙමෙයි රට පාලනය කරන්නේ .unp එකේ ඉන්නෙ උගත් මිනිස්සු,ඒකනෙ full suit එක අඳින්නේ .දැන් බලපන් Fashion design diploma එකක් කරපු මනුස්සයෙක් නේ රටේ මුදල් ඇමැති[./SIZE]
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නය අගමැති උනාම ඔහොම තමයි..ඔය සම හරක් 2020දි පොන්නයව ජනාධිපතිත් කරන්ඩලු බලාගෙන ඉන්නෙ..
     
    • Like
    Reactions: jcj

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Pudumayak nane mun kelina pissu walata ohoma wena eka. Eth kohomada bun Ausi, Canada, India ekka baladdi Rupee eka appreciate une. E ratawal wala economy eka apitath wada awul da? :baffled:
     
    Jul 17, 2018
    610
    31
    0
    Pudumayak nane mun kelina pissu walata ohoma wena eka. Eth kohomada bun Ausi, Canada, India ekka baladdi Rupee eka appreciate une. E ratawal wala economy eka apitath wada awul da? :baffled:
    යු එස් ඩොලර් එකේ විතරයි ඉශු එක මචන්. ගිය මාසේ යුඇස් ටෝටල් ඇසෙට් වැලියු එක දබල් උනා.ඒ කියන්නේ දැන් චයිනා වගේ දෙගුණයක් යුඇස් උන්ගේ වැලියු එක. චයිනා උන්ට සැහෙනට කෙලවෙනවා.. ලංකාවේ රුපියලට කෙලවෙන්නේ යුඇස් චයිනිස් ගුටි කෙලිය නිසා. ට්‍රම්ප්කාරයාගේ ප්‍රතිපත්ති වෙනස් නොවුනොත් තත්වය මිට වඩා දරුණුයි..
     
    Jul 17, 2018
    610
    31
    0
    Meka kiyewwe kawda? LKR has appreciate against Aus $, Indian Rupee etc. That means their currency has been depreciated more than LKR

    :(:(:(:)
    ඔසී උන්ට තදේටම වැදිලා තියෙන්නේ, චයිනිස් උන් උන්ගේ අයනොර් (යපස්) ගන්නේ නැති උනාම. චයිනිස් උන්ගේ ඉකොනොමි එකට කෙල උනොත් ඔසී තමා ඊළගට කෙලවෙන්නේ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ඔසී උන්ට තදේටම වැදිලා තියෙන්නේ, චයිනිස් උන් උන්ගේ අයනොර් (යපස්) ගන්නේ නැති උනාම. චයිනිස් උන්ගේ ඉකොනොමි එකට කෙල උනොත් ඔසී තමා ඊළගට කෙලවෙන්නේ.

    :dull:

    mokakda bn me wenna yanne, trump karayath kiwwoth kiwwa wage neda :dull: :baffled:
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    පොන්නය අගමැති උනාම ඔහොම තමයි..ඔය සම හරක් 2020දි පොන්නයව ජනාධිපතිත් කරන්ඩලු බලාගෙන ඉන්නෙ..

    ow bn. ehema unut innawa wage :baffled::baffled::baffled: