✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

raveenaj

Active member
  • Feb 8, 2016
    223
    153
    43
    මචං "සාපේක්ෂතාවාදය සරල බසින්" කියන පොත නැද්ද
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මග දිගට ජනකතා - ඩී.පී වික්‍රමසිංහ

    maga-digata-janakatha.jpg


    මගදිගට ජනකතා නම් වූ මෙම කෘති ද්විත්වය උඩරට, පහතරට, රජරට කේන්ද්‍ර කොටගත් විවිධ ගම්වල සිදුවී ඇති ජනකතා හා ජනප්‍රවාද ඇසුරින් ලියවුවකි. ඒ අතරම විවිධ රජවරුන් හා සම්බන්ධ ජනකතාද ඒ අතර වේ.

    මෙමෙ කෘතිය ලිවු ඩී.පී. වික්‍රමසිංහයන් වෘත්තියෙන් ගුරුවරයෙකි. ඔහු ඉගැන්වීම් කල කාලය තුලදී ඒ ඒ ගම් වල පවතින ජනකතා තම පොතක සටහන් කර ගැනීම පුරුද්දක් කොටගෙන සිටි අයෙකි. ඔහු ඒ කතා සටහන් කර ගත් අතර ඉතිහාස පොත පත ඇසුරු කොටගෙන ඒ ඒ කතාවට අදාල ඓතිහාසික තොරතුරුවල සත්‍ය අසත්‍ය තාවයද තහවුරු කිරීමද සිදු කලේය.
    මේ නිසා ජනකතා වලට අමතරව ඉතිහාස කතා ද ඉගෙන ගත හැකි මාහැඟි කෘති දිවිත්වයකි.

    මෙහි දෙවැනි පොත කතා 26කින් සමන්විතය. එසේම කිසිදු කම්මැලිකමකින් තොරව එක දිගට කියවාගෙන යා හැකි කෘතියක් බව පැවසිය යුතුමය.

    සම්පූර්ණ පොත කියවන්න මෙතනින් - http://bit.ly/2UqUwU1a


    not found
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Last edited:
    • Like
    Reactions: Indikaz and lodbrok

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මචංලා කා ගාව හරි තියෙනව නම් සයිමන් නවගත්තේගම මහත්තයගේ සංසාරණ්‍යයේ දඩයක්කාරයා පොත අප්ලෝඩ් කරනවද ?